ඔබලා අතරින් මරණාසන්නයේ සිටින පුද්ගලයන්ට 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යන ප්‍රකාශය මෙනෙහි කරන්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "ඔබලා අතරින් මරණාසන්නයේ සිටින පුද්ගලයන්ට 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යන ප්‍රකාශය මෙනෙහි කරන්න…

