افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65768[صحيح]
HadeethEnc · 1.24.0

කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අල්-ජඃද් අල්-ළම්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ඔහුට නබි තුමාණන් සමග මිතුදමක් විය. "කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත."
02

Explanation

ජුමුආ සලාතය අත්හරින උදවියට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි දී අවවාද කර ඇත්තාහ. සැබැවින්ම කවරෙකු ජුමුආ සලාතය වාර තුනක් කිසිදු හේතුවකින් තොරව නොසැලකිලිමත්කමින් මඟ හැරියේ ද අල්ලාහ් ඔහු වෙත ළඟා වන යහපත වළක්වාලමින් ඔහුගේ හදවත මත මුද්‍රා තබා එය ආවරණය කරනු ඇත.
03

Benefits

සැබැවින්ම ජුමුආ සලාතය ෆර්ලු අයින් හෙවත් අනිවාර්යය වගකීමක් බව ඉබ්නු අල්-මුන්දිර් තුමා විද්වතුන්ගේ ඒකමතික තීන්දුව ප්‍රකාශ කර සිටියේය.
කවරෙකු ජුමුආ සලාතය නොසැලකිලිමත්කමින් මග හරින්නේ ද ඔහුගේ හදවත මත අල්ලාහ් මුද්‍රා තබන බව පවසමින් දැඩි අවවාද කර ඇත.
යම් කිසි හේතුවක් මත ජුමුආ සලාතය මඟ හැරියේ නම් ඔහු මෙම අවවාදයට ඇතුලත්වන්නේ නැත.
අෂ්-ෂව්කානී තුමා මෙසේ පවසයි: (ජුමුආ වාර තුනක්) යන ප්‍රකාශ වනාහි, එය පොදුවේ එක දිගට දින තුනක් හෝ වේවා වෙන් වෙන්ව දින තුනක් හෝ වේවා එසේ මඟ හැරියේ නම්, දෙකම එක සමාන වේ යන මතය දරනු ඇත. එය කෙතරම් ද යත් සෑම වසරකම ජුමුආවක් බැගින් අත් හැරිය ද තුන්වන වාරයෙන් පසු ඔහුගේ හදවත මත අල්ලාහ් මුද්‍රා තබනු ඇත. හදීසයේ මතුපිට අර්ථය මෙයයි. එමෙන්ම එක දිගට දින තුනක් යන අදහස ද එය දරනු ඇත.

Attribution

[رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...