افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65546[صحيح]
HadeethEnc · 1.24.0

ඔබලා අතරින් මරණාසන්නයේ සිටින පුද්ගලයන්ට 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යන ප්‍රකාශය මෙනෙහි කරන්න

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "ඔබලා අතරින් මරණාසන්නයේ සිටින පුද්ගලයන්ට 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යන ප්‍රකාශය මෙනෙහි කරන්න."
02

Explanation

"ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත) යන ඒක දේවවාදයේ වචනය, මිය යන අය ඉදිරියේ ප්‍රකාශ කරන මෙන් ද එය නැවත නැවත පවසා සිටින මෙන් ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අප දිරිමත් කර ඇත්තාහ. එය ඔවුන්ගේ අවසන් ප්‍රකාශය එම වචනය වනු පිණිසය.
03

Benefits

මිය යන අය ඉදිරියේ 'තල්කීන්' (ලා ඉලාහ ඉල්ලල්ලාහ් යැයි) පැවසීම නිර් දේශ කරන ලද සතුටුදායක ක්‍රියාවකි.
මියැදෙන්නට සිටින පුද්ගලයා තල්කීන් පවසා සිටියේ නම් හෝ ඒ ගැන වටහා ගෙන සිටින්නේ නම් හෝ තල්කීනයට වඩා අමතර යමක් පැවසීම හෝ තල්කීනය වැඩිවාර ගණනක් පැවසීම පිළිකුල් සහගත ය. මන්ද එය ඔහුට කරදරයක් වී සුදුසු නැති යමක් ඔහු පවසා නොසිටිනු පිණිසය.
නවවි තුමා මෙසේ පවසයි: එක් වරක් එය ඔහු පවසා සිටියේ නම්, ඉන් පසු වෙනත් කතාවක් ඔහු කතා කර තිබුණේ නම් මිස නැවත නැවතත් එය ඔහු වෙත පවසා සිටීමෙන් වැළකිය යුතුය. එය නැවත නැවතත් පවසා සිටීමේ අරමුණ ඔහුගේ අවසන් වචනය එය වීම ය.
මිය යන පුද්ගලයා සමඟ සිටීම, ඔහුට එය මතක් කර දීම, ඔහුව සැනසීම, ඔහුගේ ඇස්දෙක වැසීම සහ ඔහුට කළ යුතු වගකීම් ඉටු කිරීම මෙම හදීසයේ ඇතුළත් වේ.
මිය ගිය පසු හෝ වළ දැමීමෙන් පසු කබ්ර් ස්ථානයේ හෝ තල්කීන් පැවසීම ආගමික කටයුත්තක් නොවේ. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවන් ක්‍රියාවක් සිදු කර නොමැති බැවිනි.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...