මිනිසුන් සිකුරාදා දින නැමදුම නොසළකා හැරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ඇත. පසුව ඔවුන් නොසලකා හරින ලද පුද්ගලයින් අතරට පත්වනු ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම වෙදිකාව මත සිට ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් සහ අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුම්) යන උතුමන්ලා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසුන් සිකුරාදා දින නැමදුම නොසළකා හැරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් අල්ලාහ් ඔවුන…

