අවසන් කාලය වන විට අඥාන, මුහුකුරා නොගිය පිරිසක් පැමිණෙනු ඇත. යහපත් වචනයෙන් යුත් ප්‍රකාශ (අල්-කුර්ආනය) ඔවුහු පවසති. ඊතලයක් එහි ඉලක්කයෙන් පිටවන්නාක් මෙන් ඉස්ලාමයෙන් ඔවුන් ඉවත් වනු ඇත
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "ඔබට මා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිබඳ කතා කරන්නේ නම්, එතුමාණන් කෙරෙහි අසත්‍ය ප්‍රකාශ කිරීමට වඩා අහසින් ඇද වැටීම මට ප්‍රිය මනාප වන්නේය. මා අතර හා ඔබ අතර මා කතා කරන විට, සැබැවින්ම යුද්ධය යනු උපාය ම…
Read hadeeth
3Views
0Cards
0Shares

