افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
Islamic Reads · HadeethEnc

Prophetic Hadeeth Encyclopedia

Search and read verified Prophetic hadeeth translations, explanations, benefits, categories and source attribution.

Content source:HadeethEnc.com·Version 1.24.0
1,318hadeeths
Advanced search

Search the Hadeeth Encyclopedia

Smart instant results tolerate minor spelling mistakes, with every filter in one place.

20hadeeths
Clear filters
Categories

සහගාමී මිතුරන්ගේ මහිමයන් (අල්ලාහ් ඔවුන් පිළිබඳ තෘප්තියට පත් විය)

12 hadeeths in this category
#3030HadeethEnc[صحيح]

අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පිවිසුණහ. එවිට මම මා මෙන් තවත් කොළු ගැටයෙකු සමග ජල බඳුනක් හා රිටක් උසුලා ගෙන සිටියෙමි. පසුව එතුමාණෝ ජලයෙන් පිරිසිදු කර ගත්හ

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පි…

Read hadeeth
Share
#3035HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන්ට ඇති යහපත කුමක්දැයි නොදැන සිටීම ගැන මම නොඅඬමි. නමුත් අහසින් වහී පහළ වීම නතර විය. එවිට ඇය ඔවුන් දෙදෙනාද අඬන්නට සැළැස්වූවාය.ඔවුන් දෙදෙනාද ඇය සමඟ අඩන්නට වූහ.

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මරණයට පත් වූ පසුව අබූ බක්ර් තුමා උමර් තුමා දෙස බලා: “අපි උම්මි අය්මන් -රළියල්ලාහු අන්හා- තුමිය වෙත ගොස් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තු…

Read hadeeth
Share
#3039HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

‘ඔබතුමා කිබ්ලා නොවන දිශාවට හැරී සලාතය ඉටු කරනු දුටුවෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා ‘සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ සිදු කරනු දැක නැත්නම් මම ද එය සිදු නොකරමි. යැයි පැවසුවේය.

අනස් ඉබ්නු සීරීන් විසින් වාර්තා කරන ලදී. සිරියාවේ සිට අනස් තුමාණන් පැමිණි මොහොතේ අපි අනස් තුමා ව මුණ ගැසුණෙමු. එතුමා ව මුණ ගැසුණේ ‘අයිනුත් තම්ර්’ නම් ස්ථානයේදීය. එවිට බූරුවකු මත සිට තම මුහුණ වෙනත් දිශාවකට (කිබ්ලාවෙන් වම් දෙසට) හරවා සලාතය ඉටු කරනු මම දුටුවෙමි. එවිට මම ‘ඔ…

Read hadeeth
Share
#3043HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ට යමක් සිදු කරන අන්සාර්වරුන් දුටුවෙමි. ඔවුන් අතුරින් කිසිවකු සමග මම මිතුදම් පාන්නේ නම් ඔහුට සේවය කරමින් මිස මිතුදම් නොපාන බවට මාගේ සිත තුළ මම දිවුරා ගතිමි.

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මම ජරීර් ඉබ්නු අබ්දිල්ලාහ් අල් බජලී -රළියල්ලාහු අන්හු- සමග ගමනක පිටත්ව ගියෙමි. එවිට ඔහු මට සේවය කරන්නට වූහ. එවිට මම ඔබ එසේ නොකරනු යැයි ඔහුට පැවසුවෙමි. එවිට ඔහු: “සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ට යමක් සිදු…

Read hadeeth
Share
#3073HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

සැබැවින්ම මම එදින අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ දොරටු පාලයා වූයෙමි. එවිට අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා පැමිණ දොරටුව තට්ටු කළහ. එවිට මම: මේ කවුද? යැයි විමසුවෙමි. එවිිට එතුමා: අබූ බක්ර් යැයි පවසා සිටියහ. එවිට මම: ඔබ මදක් රැඳී සිටින්න යැයි පවසා පසුව මම ගොස්: අල්ලාහ්ගේ දූතයාණනි, මේ අබූ බක්ර් අවසර පතන්නේය යැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ ඔහුට අවසර දෙන්න තවද ස්වර්ගය පිළිබඳ වූ ශුභාරංචියද ඔහුට දෙන්න යැයි පවසා සිටියහ.

අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා තම නිවසෙහි වුළු දෝවනය කොට පසුව පිටත්ව ගියහ. එවිට එතුමා: මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමගම කාලය ගත කරමි. අද මේ මාගේ දිනය එතුමා සමඟම සිටිමි. යැයි පැවසීය. පසුව ඔහු මස්ජි…

Read hadeeth
Share
#3409HadeethEnc[صحيح]

අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කයිබර් දින: “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි ප්‍රිය කරන, එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ද ඔහු කෙරෙහි ප්‍රිය කරන පුද්ගලයකුට හෙට දින ධජය පි…

Read hadeeth
Share
#3466HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අනුගාමිකයින් අතුරින් මිනිසුන් දෙදෙනෙකු ඝණාන්ධකාර රැයක නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අසළ සිට පිටත්ව ගිය කල්හි ඔවුන් දෙදෙනා අතර පහන් දෙකක් මෙන් යමක් ඔවුන් දෙදෙනා සමග විය.

අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අනුගාමිකයින් අතුරින් මිනිසුන් දෙදෙනෙකු ඝණාන්ධකාර රාත්රියක නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අසළ සිට පිටත්ව ගිය කල්හි ඔවුන් දෙදෙනා අතර පහන් දෙකක් මෙන් යමක් ඔවුන් දෙදෙනා සමග විය.…

Read hadeeth
Share
#3473HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

උමර් -රළියල්ලාහු අන්හු- තුමා යමක් පවසන විට නියත වශයෙන්ම මම එය එසේ යැයි සිතමි යැයි කරන ප්රකාශයකට මා සවන් දී නැත. එය ඔහු සිතූ දෑ මෙන් තිබුණාක් මිස.

Read hadeeth
Share
#3570HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

ස්වල්පයක් ක්රියා කොට බොහෝමයක් ප්රතිලාභ ලැබීය.

අල් බර්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා වෙත ආයුධයක් සඟවාගෙන මිනිසෙකු පැමිණ “අල්ලාහ්ගේ දූතයාණනි, මම සටන් කරමි. එසේ නැතිනම් මම දෙවිඳුන්ට යටත් වෙමි යැයි පැවසූහ. එතුමාණෝ: දෙවිඳුන්ට යටත් වනු පසුව සටන් කරනු යැයි ඔහුට පැවසූහ…

Read hadeeth
Share
#3601HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

ඔබට මා ලම් යකුනිල්ලදීන කෆරූ පාරායනය කරන මෙන් නියත වශයෙන්ම අල්ලාහු -අස්ස වජල්ල- මට අණ කළේය.

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-උබය් ඉබ්නු කඃබ් -රළියල්ලාහු අන්හු- තුමාට ((ඔබට මා ලම් යකුනිල්ලදීන කෆරූ පාරායනය කරන මෙන් නියත වශයෙන්ම අල්ලාහු -අස්ස වජල්ල- මට අණ කළේය.)) යැයි පැවසූ බව අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.එවිට උබය්…

Read hadeeth
Share
#3855HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

අනස් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි මාගේ බාප්පාවන අනස් බින් නළ්ර් රළියල්ලාහු බද්ර් සටනට සහභිගිවූයේ නැත ඒ් පිළිබද ඔහු නබි තුමා අමතා අල්ලාහ්ගේ දූතයාණනී ඔබතුමා අාදේශ තබන්නන්ට ඒරෙහිව කරන ලද ප්රථම සටනට මා සහභාගි නොවුයෙමි අල්ලාහ් විසින් ඒම සටනට සහභාගිවීමේ අවස්ථාව මා හට ලබාදුන්නේනම් මා ඒතනදීකටයුතු කරන විලාසය කෙසේද යන්නඅල්ලාහ් විසින් ජනතාවට පෙන්වන්න හැකිව තිබුණීයි යැයි කීය පසුව උහ්ද් සටන සිදුවු දිනයේදී මුස්ලීම්වරැන් සමහරක් සටන් බිමෙන් ඉවත්ව යන්න ගියහ ඒවිට ඔහු යා අල්ලාහ් මොවුන් මාගේ සහගාමිකයින් කළ වරදට නුඹෙන් මා සමාව අයදිමි ඔවුන් අාදෙට්ශකරන්නන් දේවලින්ද මාද ඉවත් වෙන්නෙමී යැයි කීහ පසුව අනස් බින් නළ්ර් ඉදිරියටම ගියේය සංද් බින් මුඅාද් රළියල්ලාහු ඔහු ඉදිරියට පැමිණියේය ඒවිට සංද් බින් මුඅාද් කංබාවෙහි දෙවිදුන්මත දිවුරා ප්රකාශ කරමි ස්වර්ගය අත ළගය නියතවශයෙන්ම මා උහ්ද් කදුවැටිය දෙසින් ස්වර්ගයේ සුවද අාඝ්රාණය කරමී යැයි කීහ පසුව විරැද්ධවාදීන් අතරට පැන පැන සටන් කර වීරයකු ලෙස දිවි පිදීය සංද් රළියල්ලාහු අල්ලාහ්ගේ දූතයාණෙනි ඔහු අනස් බින් නළ්ර් විසින් කළාක් මෙන් මට කරන්නට නොහැකි විය යැයි කීහ අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්රකාශ කරයි ඔහුගේ ශරීරයේ කඩු පහරවලින් හෝ කැපුනු ඊ පහරවලින් හෝ හෙල්ලෙන් සිදුවු සුලු තුවාල අසුවක තරම් ප්රමාණයක් පදුටුවෙමුඒතුමාව අාදේශකයින් විසින් කපා කොටා ශරීරය විකෘති කර තිබුණි අප කිසි කෙනෙකුට ඒතුමා හදුනා ගත නොහැකි විය ඒතුමාගේ අැගිලි තුඩවල සලකුණුවලින් හදුනා ගැනීමට ඒතුමාගේ සහෝදරිය සමත්වුනාය අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්රකාශකරයි මෙතුමා හා මෙතුමා වැනි අය ගැන තමන් විසින් අල්ලාහ් සමග අැති කරගත් ගිවිසුම ක්රියාත්මක කර පෙන්වන මිනිස්සුද මුංමීන්වරැන් අතරේ සිටින්නෝය අල් අහ්සිබ් 33 යන ශුද්ධ වාක්ය අවසාන දක්වා පහළ වුවේ යැයි සිතුවෙමු

අනස් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි මාගේ බාප්පාවන අනස් බින් නළ්ර් රළියල්ලාහු බද්ර් සටනට සහභිගිවූයේ නැත ඒ් පිළිබද ඔහු නබි තුමා අමතා අල්ලාහ්ගේ දූතයාණනී ඔබතුමා අාදේශ තබන්නන්ට ඒරෙහිව කරන ලද ප්රථම සටනට මා සහභාගි නොවුයෙමි අල්ලාහ් විසින් ඒම සටනට සහභාගිවීමේ අවස්ථාව මා හ…

Read hadeeth
Share
#4458HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

අහෝ අන්සාර්වරුනි! නුඹලා ව නොමග ගිය තත්ත්වයේ මා නුඹලා ව දැක, පසු ව අල්ලාහ් මා විසින් නුඹලාට මග පෙන්වූයේ නැති ද? තවද නුඹලා බෙදුම්වාදීන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලා ව එක්සේසත් කළේය. තවද නුඹලා දිළින්දන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලාව ධනවත් කළේය.

අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් ඉබ්නු ආසිම් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. හුනෙයින් යුද දින අල්ලාහ් තම නබිවරයාට යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ පිරිනැමූ කල්හි ජනයා අතර එතුමාණන් බෙදූහ. ඉස්ලාමයට නැඹුරු වූවන් අතර ද බෙදූහ. නමුත් අන්සාර්වරුන් හට එතුමා කිසිවක් පිරිනැමුවේ…

Read hadeeth
Share

Shopping Basket

Loading...