افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
Islamic Reads · HadeethEnc

Prophetic Hadeeth Encyclopedia

Search and read verified Prophetic hadeeth translations, explanations, benefits, categories and source attribution. Page 18.

Content source:HadeethEnc.com·Version 1.24.0
1,318hadeeths
Advanced search

Search the Hadeeth Encyclopedia

Smart instant results tolerate minor spelling mistakes, with every filter in one place.

523hadeeths
Clear filters
Categories

ආගමික නීති හා එහි මූලධර්ම

12 hadeeths in this category
#4850HadeethEnc[صحيح]

“කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්ව සිටිය යුතුය. - එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිය යුතුය.- ඔහුගේ නිවසේ ඔහු රැඳී සිටිය යුතුය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්ව සිටිය යුතුය. - එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිය යුතුය.- ඔහුගේ…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#4933HadeethEnc[صحيح]

ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හ…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#4944HadeethEnc[صحيح]

“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණෝ (…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#4945HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

ඔහු අපා ගින්නෙහිය. එබැවින් ඔවුහු ඔහු බලන්නට ගියෝය. එවිට ඔහු වංචනික ලෙස සොරකම් කළ කළු ඉරි සහිත සළුවක් දුටුවෝය.

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. කිර්කිරා යන නමින් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාණ්ඩ උසුලන මිනිසෙකු විය. ඔහු මිය ගියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: “ඔහු අපා ගින්නෙහිය.” යැයි පැවසූහ. එවිට ඔවුහු…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#4965HadeethEnc[صحيح]

“සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#4968HadeethEnc[صحيح]

“සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුව අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද?

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දී අතැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුව අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#4971HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

දෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්රාණය පරිත්යාග කරවුන් පස්දෙටනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් ලෙඩා සාගරෙයේ ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය

දෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්රානණය පරිත්යාග කරවුන් පස්දෙනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් ලෙඩා සාගරෙයේ ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය තවත් රිවායතක මෙසේ සදහන් වී අැත ශුහ…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#5021HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

اللهم اغفر لحينا وميتنا، وصغيرنا وكبيرنا، وذكرنا وأنثانا، وشاهدنا وغائبنا، اللهم من أحييته منا فأحيه على الإسلام، ومن توفيته منا فتوفه على الإيمان، اللهم لا تحرمنا أجره، ولا تفتنا بعده අල්ලාහුම්මග්ෆිරි ලිහය්යිනා වමය්යිතිනා වසගීරිනා වකබීරිනා වදකරිනා වඋන්සානා වෂාහිදිනා වගාඉබිනා. අල්ලාහුම්ම මන් අහ්යය්තහූ ෆඅහ්යිහී අලල් ඉස්ලාම්. වමන් තවෆ්ෆය්තහූ මින්නා ෆතවෆ්ෆහූ අලල් ඊමාන්. අල්ලාහුම් ලා තහ්රිම්නා අජ්රහූ වලා තෆ්තිනා බඃදහූ. තේරුම: අහෝ අල්ලාහ්! අප අතර ජීවතුන් අතර සිටින්නන්ටත් අප අතර මියගිය ඇත්තන්ටත්, අපගේ කුඩා දරුවන්ටත්, අපගේ වැඩිහිටියන්ටත් අපගේ කාන්තාවන්ටත්, අප ඉදිරියේ සිටින්නන්ටත් අප ඉදිරියේ නොවන්නන්ටත් සමාව දෙනු මැනව. අහෝ අල්ලාහ්! ඔබ අප අතුරින් කවරෙකු ජීවත් කරවන්නේද ඔහුව ඉස්ලාමය මතම ජීවත් කරවනු මැනව. තවද ඔබ අප අතුරින් කවරෙකු මරණයට පත් කරන්නේද ඔහුව දේව විශ්වාසය මත මරණයට පත් කරනු මැනව. අහෝ අල්ලාහ්! ඔහු සම්බන්ධයෙන් වූ කුසල් අපට තහනම් නොකරනු මැනව. ඔහුගෙන් පසුව අපව පරීක්ෂාවට ලක් නොකරනු මැනව.

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමාද අබූ කතාදා -රළියල්ලාහු අන්හු- තුමාද අබූ ඉබ්රාහීම් අල් අෂ්හලී තුමා තම පියාගෙන් ද පියා තම සීයාගෙන්ද ලබා තිබූ හදීසය මෙසේ වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජනාසාවක් මත මෙසේ ප්රාර්ථනා කළහ. اللهم اغفر لحينا وميتنا، وصغير…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#5033HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

සැබැවින්ම මාගේ සමූහයාගේ වන්දනා ගමන යනු අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමයි.

අබූ උමාමා-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! වන්දනා ගමනක නිරත වන්නට මට අවසරය දෙනු යැයි මිනිසෙකු පවසා සිටියේය. එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “සැබැවින්ම මාගේ සමූහයාගේ වන්දනා ගමන යනු අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමයි.“යැයි පවසා සිටියහ…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#5036HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

ඒක්වරක් නබි තුමා වෙත මිනිසෙකු පැමිණ දිග නාසයක් තිබෙන්නාවු නාස් කඹයක් සහිත වු ගැහැණු ඔටුෙ වක් අල්ලාහ්ගේ මාර්ගයේ මා පරිත්යාග කරන්නෙමි යැයි පැවසූහ.ඒවිට නබි තුමා ඔහු දෙස බලා පරලොවේ දී දිග නාසයක් සහිත වු ඔටුවන්( 700) ඔබට පිරිනමනු ලැබේ.යැයි පැවසූහ.

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#5204HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

සලාතයේදී අපි කතා කරමින් සිටියෙමු. පුද්ගලයකු තම මිතුරා සලාතයේදී ඔහු අසළින් සිටියදී ඔහු සමග කතා කරයි. මෙසේ, “නුඹලා බැතිමතුන් ලෙසින් අල්ලාහ් වෙනුවෙන් නැගී සිටිනු” යන පාඨය පහළ වන තුරුම විය. පසුව නිහඬතාව රකින මෙන් අප අණ කරනු ලැබුවෙමු. එමෙන්ම කතා කිරීමට ද අප තහනම් කරනු ලැබුවෙමු.

සෙයිද් ඉබ්නු අර්කම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සලාතයේදී අපි කතා කරමින් සිටියෙමු. පුද්ගලයකු තම මිතුරා සලාතයේදී ඔහු අසළින් සිටියදී ඔහු සමග කතා කරයි. මෙසේ, “නුඹලා බැතිමතුන් ලෙසින් අල්ලාහ් වෙනුවෙන් නැගී සිටිනු” යන පාඨය පහළ වන තුරුම විය. පසුව නිහඬතාව රකි…

Read hadeeth 0Views 0Cards 0Shares
Share

Shopping Basket

Loading...