افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4965[صحيح]
HadeethEnc · 1.24.0

“සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”
02

Explanation

“සැබැවින්ම ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා අසල්වැසියා සම්බන්ධයෙන් පුන පුනා කියා සිටි බවත් ඔහුට සලකන මෙන් නියෝග කර සිටි බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. අසල්වැසියා යනු තම නිවසට අසළින් සිටින ඥාතී මුස්ලිම්වරයකු හෝ මුස්ලිම් නොවනු අයකු හෝ වේවා එසේ නැතිනම් ඥාතී නොවන අයකු හෝ විය හැක. ඔහුගේ අයිතිය සුරැකීම, ඔහුට හිංසා පීඩා ඇති නොකිරීම, ඔහු සමග ත්‍යාගශීලීව කටයුතු කිරීම, ඔහුගේ කරදර මත ඉවසීමෙන් විඳ දරා ගැනීම යනාදිය තුළින් එය ආරක්ෂා කළ යුතුය. අසල්වැසියාගේ අයිතියට ගරු කිරීම හා ඒ සම්බන්ධයෙන් ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා පුන පුනා පවසා සිටීම හේතුවෙන් තමන්ගේ මරණයෙන් පසුව අත්හැර දමා යන ධනය අසල්වැසියාට පිරිනමන මෙන් දිව්‍ය පණිවිඩ පහළවේදෝ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිතන තරමටම එය විය.
03

Benefits

අසල්වැසියා සතු අයිතියේ ශ්‍රේෂ්ඨත්වය සහ එය සැලකිල්ලට ගැනීමේ අනිවාර්යභාවය.
අසල්වැසියාගේ අයිතිවාසිකම් උපදෙස තුළින් තහවුරු කර තිබීම. එය ඔහුට උපකාර කිරීම, ප්‍රේම කිරීම, ත්‍යාගශීලීව කටයුතු කිරීම, ඔහුගෙන් හානිය ඉවත් කිරීම, රෝගී අවස්ථාවක සුවදුක් විමසීම, සතුටුදායක අවස්ථාවක සුබ පැතුම් එක් කිරීම හා යම් විපත්තිදායක අවස්ථාවක ඔහුට ශෝකය පළ කිරීම යනාදියෙහි අවශ්‍යතාව එය පෙන්වා දෙයි.
අසල්වැසියාගේ දොරටුව සමීප වන තරමට ඔහුගේ අයිතිය ද තහවුරු වේ.
අසල්වැසියන්ට උපකාර කිරීමෙන් හා ඔවුන්ගෙන් හානිය ඉවත් කිරීමෙන් සමාජයට හිමිවන යහපත සම්බන්ධයෙන් සඳහන් කිරීම තුළ, ෂරීආවෙහි පරිපූර්ණත්වය පෙන්නුම් කරයි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...