افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5204[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

සලාතයේදී අපි කතා කරමින් සිටියෙමු. පුද්ගලයකු තම මිතුරා සලාතයේදී ඔහු අසළින් සිටියදී ඔහු සමග කතා කරයි. මෙසේ, “නුඹලා බැතිමතුන් ලෙසින් අල්ලාහ් වෙනුවෙන් නැගී සිටිනු” යන පාඨය පහළ වන තුරුම විය. පසුව නිහඬතාව රකින මෙන් අප අණ කරනු ලැබුවෙමු. එමෙන්ම කතා කිරීමට ද අප තහනම් කරනු ලැබුවෙමු.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සෙයිද් ඉබ්නු අර්කම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සලාතයේදී අපි කතා කරමින් සිටියෙමු. පුද්ගලයකු තම මිතුරා සලාතයේදී ඔහු අසළින් සිටියදී ඔහු සමග කතා කරයි. මෙසේ, “නුඹලා බැතිමතුන් ලෙසින් අල්ලාහ් වෙනුවෙන් නැගී සිටිනු” යන පාඨය පහළ වන තුරුම විය. පසුව නිහඬතාව රකින මෙන් අප අණ කරනු ලැබුවෙමු. එමෙන්ම කතා කිරීමට ද අප තහනම් කරනු ලැබුවෙමු.”
02

Explanation

සලාතය යනු ගැත්තා හා ඔහුගේ පරමාධිපති අතර පවතින සම්බන්ධතාවයි. අල්ලාහ් සමග කරන හමුවීම හැර වෙනත් දෙයක සලාත් ඉටු කරන්නා නියැලීම සුදුසු වන්නේ නැත. සෙයිද් ඉබ්නු අර්කම් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය. සැබැවින්ම මුස්ලිම්වරුන් ආරම්භයේ සලාතයේ අවශ්යය ප්රමාණයට කතා කරන්නන් ලෙස සිටියෝය. ඔවුන් අතරින් කිසියම් පුද්ගලයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සවන් දෙමින්ම තම අවශ්යතාවක් සම්බන්ධයෙන් තමන් අසල සිටින මිත්රයා සමග කතා කරන්නට වුව ද එතුමා ඔවුන් හෙළා දුටුවේ නැත. නමුත් ඔහු සලාතයේ සිටියදී මැවීම් සමග කතා කිරීමෙන් අල්ලාහ් සමග වූ සම්බන්ධතාවය වෙනතකට හැරුණු කල්හි, උත්තරීතර අල්ලාහ් සලාතයේ ප්රවේසමෙන් කටයුතු කරන මෙන් ඔවුනට නියෝග කළේය. නිහඬතාව රකින මෙන් ඔහු ඔවුනට නියෝග කළේය. කතා කිරීමෙන් ඔහු ඔවුන් වැළැක්වූයේය. පසුව උත්තරීතර අල්ලාහ් “සලාත් හා මධ්ය කාල සලාත ප්රවේසමෙන් ඉටු කරනු. අල්ලාහ් වෙනුවෙන් බැතිමතුන් ලෙස නැගී සිටිනු.” යන පාඨය පහළ කළේය. පසුව සලාතයේ කතා කිරීම තමන්ට තහනම් කර ඇති බව සහාබාවරු වටහා ගෙන ඔවුන් එයින් වැළකී සිටියෝය.

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...