افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4850[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්ව සිටිය යුතුය. - එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිය යුතුය.- ඔහුගේ නිවසේ ඔහු රැඳී සිටිය යුතුය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්ව සිටිය යුතුය. - එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිය යුතුය.- ඔහුගේ නිවසේ ඔහු රැඳී සිටිය යුතුය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත කොළ වර්ග සහිත එළවලු භාජනයක් ගෙන එන ලදී. එවිට එතුමාණන්ට එහි දුර්ගන්ධයක් දැනී, ඒ ගැන එතුමාණෝ විමසා සිටියහ. එහි ඇත්තේ පළාවර්ග යැයි දන්වන ලදී. පසුව එතුමාණන් සමග සිටි එතුමාණන්ගේ ඇතැම් සහගාමීන් වෙත ඒවා පිළිගන්වන්නැයි පවසා සිටියහ. එතුමාණන්ට එය දැනුනු කල්හි එතුමාණෝ එය අනුභව කිරීමට පිළිකුල් කර, මෙසේ පැවසූහ. "ඔබ අනුභව කරන්න. සැබැවින්ම ඔබ රහසින් කතා නො කරන්නා සමග මම රහසින් කතා කරන්නෙක්මි" යැයි පැවසූහ. ඉමාම් මුස්ලිම් සතු වාර්තාවක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කල හදීසයක් මෙසේ සඳහන් වේ. “කවරෙකු මෙම පළාවර්ග අතරින් අනුභව කළේ ද -තවත් විටෙක- කවරෙකු සුදුළූණු ළූණු ලීක්ස් අනුභව කළේ ද එවැන්නන් අපගේ මස්ජිදයට සමීප නොවිය යුතුයි. සැබැවින්ම ආදම්ගේ දරුවන් වේදනා විඳින දැයින් මලක්වරුන් ද වේදනා විඳිනු ඇත.”
02

Explanation

සුදු ළූණු හෝ ළූණු හෝ අනුභව කර, මස්ජිදයට පැමිණීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. ඒවායින් හමන දුර්ගන්ධය හේතුවෙන් සමූහ සලාතය සඳහා සහභාගී වන තම සහෝදරයින් පීඩා නොවනු පිණිසය. එම තහනම මස්ජිදයට පැමිණිම ගැන අවවාදය මිස ඒවා අනුභව කිරීම සම්බන්ධයෙන් නොවේ. ඒවා අනුමත ආහාර වර්ග වේ. ලීක්ස් වැනි කොළ සහිත භාජනයක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගෙන එන ලදී. එහි ගන්ධය එතුමාණන්ට දැනුනු කල්හි, එය එතුමාණන් අනුභව නොකර සිටීමට හේතු දන්වා ඒවා අනුභව කිරීම සඳහා එතුමාණන්ගේ සහගාමියෙකුට පිළිගන්වූහ. ඔහු ද එය පිළිපදිමින් පිළිකුල් කළේය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ එය දුටු කල්හි, ඔහුට මෙසේ පැවසූහ: ඔබ අනුභව කරන්න. හේතුව සැබැවින්ම මම දිව්‍ය පණිවිඩ සම්බන්ධයෙන් මලක්වරුන් සමග කතා කරමි" යැයි පවසා සිටියහ.

දුර්ගන්ධය හේතුවෙන් මිනිසුන් වේදනාවට පත්වන්නාක් මෙන්ම සැබැවින්ම මලක්වරු ද වේදනාවට පත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
03

Benefits

සුදු ළූණු හෝ ළූණු හෝ ලීක්ස් වැනි දෑ අනුභව කරන්නන් මස්ජිදය වෙත පැමිණීමෙන් වැළකී සිටීම.
සලාතය ඉටු කරන්නන් අපහසුතාවට ලක්වන ආකාරයේ දුම් වැටි, බීඩි වැනි දුර්ගන්ධය හමන සියලු දෑ ද මෙම කරුණු අතරට ඇතුළත් වේ.
වැළැක්වීමට හේතුව දුර්ගන්ධයයි. හොඳින් පිසීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ එම දුර්ගන්ධය ඉවත් වූ විට, එම තහනම ඉවත් වෙයි.
මෙම කරුණු අනුභව කිරීම පිළිකුල් සහගත වනුයේ මස්ජිදයේ සලාතය සඳහා සහභාගී වන උදවියටය. එය මස්ජිදයේ සමූහ සලාතය අතපසු නොවන පරිදිය. නමුත් සහභාගී නොවීම පිණිස උපාය මාර්ගයක් ලෙස එය භාවිතා කළේ නම් එය තහනම් වන්නේය.
සුදු ළූණු වැනි දෑ අනුභව කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළකී සිටියහ. එය තහනම් කර ගත්තේ නැත. එය සැබැවින්ම එතුමාණන් ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා සමග කතා කරන බැවිනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉගැන්වීමේ අලංකාරය. එතුමා නීතිය සමග එයට අදාළ වන කරුණු ද පැහැදිලි කළේය. එය අමතනු ලබන තැනැත්තා එම නීතියේ ප්‍රඥාව හදුනා ගෙන ඔහු තැන්පත් විය හැකි වනු පිණිසය.
අල්-කාළී තුමා මෙසේ පවසයි: මෙය මස්ජිදයේ නොවන, උත්සව සලාතය, ජනාසා සලාතය වැනි සමූහ නැමදුම් වශයෙන් ඉටු කරන සලාතය සඳහා රැස්වන ස්ථානවල ද විද්වත්හු මෙය අදාළ කර ඇත. එමෙන්ම අධ්‍යාපනය, දෙවියන් මෙනෙහි කිරීම, වලීමා උත්සවය වැනි දෑ ද එලෙසමය. නමුත් වෙළඳපොළොවල් හා එවැනි තැන් සඳහා එය එකතු කළේ නැත.
විද්වතුන් මෙසේ ප්‍රකාශ කර ඇත: මෙම හදීසය තුළ සුදුළූණු හෝ එවැනි යමක් අනුභව කොට මස්ජිදයට පිවිසීම තහනම් බව පෙන්වා දෙන සාධක පවතී. මෙම හදීසය ගැන පොදුවේ සළකා, මස්ජිදය හිස්ව තිබුනත්, එය මලක්වරුන්ගේ ස්ථානය වන බැවින් එලෙස එහි පිවිසීම ද තහනම් ය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...