افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5436[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද, එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්‍රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද, එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්‍රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”
02

Explanation

කවරෙකු දහවල් කාලයේ හෝ සවස් කාලයේ හෝ කවර වේලාවක හෝ වේවා නැමදුම පිණිස හෝ අධ්‍යාපනය හදාරනු පිණිස හෝ වෙනත් යහපත් අපේක්ෂාවක් පිණිස මස්ජිදය වෙත පිය නගන්නේ ද එසේ රාත්‍රියේ හා දහවලේ පියනගන සෑම වාරයක් පාසාම අල්ලාහ් ඔහු වෙනුවෙන් ස්වර්ග උයනේ ස්ථානයක් හා සත්කාරයක් සූදානම් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශුභාරංචි දන්වා සිටියහ.
03

Benefits

මස්ජිදයට පිවිසීමේ මහිමය. එහි සමූහ සලාතය පිළිපදින මෙන් දිරි ගැන්වීම. මස්ජිදයට යෑමට පසුබසින කොපමණ දෙනෙක් අල්ලාහ්ගේ නිවස අපේක්ෂාවෙන් පියනගන්නන් හට ඔහු සූදානම් කර ඇති යහපත, භාග්‍ය, ප්‍රතිඵල, සත්කාරය අහිමි කර ගෙන තිබේ ද?
තම නිවසට පැමිණෙන ආගන්තුකයකුට මිනිසුන් ගෞරවය කරන්නේ නම්, ඔහුට ආහාර පිළිගන්වා සත්කාර කරන්නේ නම් අල්ලාහ් ඔහුගේ මැවීම්වලට වඩාත් ගෞරවනීය කෙනෙකු බව දැනගත යුතු වේ. එහෙයින් කවරෙකු ඔහුගේ නිවස වෙත පියනගන්නේ ද ඔහු ඔහුට ගෞරවය කරනු ඇත. ඔහු වෙනුවෙන් අති මහත් සංග්‍රහයක් සූදානම් කරනු ඇත.
මස්ජිදය වෙත යාමෙන් ඇති වන සතුට හා ප්‍රීතිය. හේතුව ඔහු උදේ සවස එහි පිවිසෙන සෑම වාරයක් පාසාම ඔහු වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කරනු ලබන බැවිනි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...