افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4944[صحيح]
HadeethEnc · 1.24.0

“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”
02

Explanation

රමළාන් මාසයේ අවසන් දින දහය ප්‍රවේශ වූ විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ රාත්‍රිය මුළුමණින්ම විවිධ නැමදුම් වර්ග තුළින් ජීවමාන කළහ. සලාතය සඳහා තම පවුල අවදි කළහ. සුපුරුදු පරිදි සිදු කරන නැමදුම්වලට වඩා අමතරව කැපවීමෙන් කටයුතු කළහ. ඒ සඳහා කාලය වෙන් කර තම බිරියන්ගෙන් දුරස්ව සිටියහ.
03

Benefits

උතුම් කාල වේලාවන් දැහැමි ක්‍රියාවන් ඉටු කිරීම තුළින් ප්‍රයෝජනයට ගැනීම සඳහා දිරි ගැන්වීම.
නවවි තුමා මෙසේ පවසයි: රමළාන් මාසයේ අවසන් දින දහයේ අමතර ලෙස නැමදුම්වල නිරත වීම සතුටු දායක බවත් එහි රාත්‍රියන් නැමදුම් තුළින් ජීවමාන කිරීම සතුටු දායක බවත් මෙම හදීසය තුළ දක්නට ඇත.
තම පවුලට නැමදුම් කරන මෙන් නියෝග කර සිටීම ගැත්තා ප්‍රිය කළ යුතු අතර ඔවුන් සම්බන්ධව ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
යහ ක්‍රියාවන් කිරීම සඳහා අධිෂ්ඨානය, ඉවසීම සහ නොමසුරු උත්සාහය තිබිය යුතුය.
නවවි තුමා මෙසේ පවසයි: "වේට්ටිය තදින් බැඳ ගත්හ යන ප්‍රකාශයේ අර්ථය පිළිබඳ විද්වත්හු විවිධ මත දරති. ඇතැමුන් පවසනුයේ එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සුපුරුදු පරිදි සිදු කළ දෑට වඩා අමතරව නැමදුම්වල නිරත වීම සඳහා කැපවීම යන්නය. එහි තේරුම නැමදුම්වල නියැලීමය. තවත් ප්‍රකාශයක් වනුයේ: මාගේ වේට්ටිය එම කටයුත්ත සඳහා තදින් බැඳ ගත්තෙමි යන්නයි. එනම් මම ඒ සඳහා සම්පූර්ණ ලෙස නියැලෙමි, කාලය වෙන් කළෙමි යන වගය. තවත් ප්‍රකාශයක් නම්: නැමදුම්වල නිරත වීම සඳහා කාන්තාවන්ගෙන් ඉවත්ව සිටීම පෙන්වීම සඳහා වක්‍රාකාරයෙන් පැවසූ ප්‍රකාශයක් යන්නයි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...