සැබැවින්ම මතුවට අර්බුද මතුවනු ඇත. දැනගන්න, අර්බුදයක් මතු ඇති වන්නේය. එහි ගමන් කරන්නාට වඩා රැඳී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත. ඒ වෙත කැප වන්නාට වඩා එහි වාඩි වී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත
උස්මාන් අෂ්-ෂහ්හාම් තුමා විසින් වාර්තා කරන ලදී. මුස්ලිම් ඉබ්නු අබී බක්රා තුමා පිටියක සිටිය දී මම ෆර්කද් අස්-සබකී තුමා සමග එතුමා වෙත ගියෙමි. පසුව අපි එතුමා වෙත පිවිස: "අර්බුද සම්බන්ධයෙන් ඔබේ පියා ප්‍රකාශ කළ කතාවකට ඔබ සවන් දී ඇත්තෙහි ද?" යැයි විමසා සිටියෙමු. එතුමා: ඔව්, අ…

