افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#66392[صحيح]
HadeethEnc · 1.24.0

එම විළුඹු හිමියන්ට අපා ගින්නේ විනාශය අත්වේවා! ඔබ වුළූ දෝවනය පූර්ණවත් කරනු මැනව" යැයි පැවසූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මක්කාවේ සිට මදීනාව බලා නැවත පැමිණෙමින් සිටියෙමු. මාර්ගයේ ජලය ඇති ස්ථානයක් අසළට පැමිණි විට අසර් සලාතය සඳහා පිරිස ඉක්මන් වූහ. කඩිමිඩියේම ඔවුන් වුළූ ‌දෝවනය කළහ. අපි ද අවසන් කොට ඔවුන් වෙත සේන්දු වූයෙමු. ජලය නොතැවරුනු ඔවුන්ගේ විළුඹු දිස් ‌වන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "එම විළුඹු හිමියන්ට අපා ගින්නේ විනාශය අත්වේවා! ඔබ වුළූ දෝවනය පූර්ණවත් කරනු මැනව" යැයි පැවසූහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මක්කාවේ සිට මදීනාව දක්වා තම සහාබාවරුන් සමග ගමන් ගත්හ. ඔවුන් එන මාර්ගයේ ජලය හමු වූහ. ඇතැම් සහාබාවරු අසර් සලාතය සඳහා කඩිමඩියේ වුළු ගන්නට ආරම්භ කළහ. ඔවුන්ගේ පාදවල ජලය නොතැවරුණු වියළී ගිය තැන් ද දකින්නට විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ගන්නා අවස්ථාවේ පසුපස පාද සේදීමේදී අඩුපාඩු ඇති කළවුනට අපා ගින්නේ විනාශය හා දඬුවම අත්වේවා යැයි පවසා වුළූ දෝවනය සම්පූර්ණ කිරීමේදී පූර්ණවත්ව ඉටු කරන මෙන් ඔවුනට නියෝග කළහ.
03

Benefits

වුළූ ගන්නා අවස්ථාවේ දෙපා සේදිය යුතුය. මස්හු කිරීම ප්‍රමාණවත් වී නම් විළුඹ සේදීම අත්හරින්නාට අපා ගින්න පිළිබඳ අවවාද නො කරන්නට තිබුණි.
සේදීමට අවශ්‍ය අවයව මුළුමණින්ම ආවරණය කොට සේදිය යුතුය. පිරිසිදු කිරීමට අනිවාර්යය වූ සුළු කොටසක් හෝ උවමනාවෙන් හා නොසැලකිලිමත් කමින් අත්හැර දමන්නාගේ සලාතය වලංගු වන්නේ නැත.
නොදැනුවන් උදවියට ඉගැන්වීමේ හා මග පෙන්වීමේ වැදගත්කම.
අනිවාර්යය වගකීම් හා සුන්නාවන් පැහැර හැරීම සම්බන්ධයෙන් තමන් දකින දෑ, ඊට ගැලපෙන ක්‍රමවේදයකින් ලෝකය ප්‍රතික්ෂේප කරයි.
මුහම්මද් ඉස්හාක් අද්-දහ්ලවී තුමා මෙසේ පවසයි: ක්‍රම තුනක් මත පූර්ණත්වය පිහිටිය යුතුය. ෆර්ළ් හෙවත් අනිවාර්යය දෑ: අදාළ ස්ථානය එක් වරක් ආවරණය කරන අයුරින්ද සේදිය යුතුය. සුන්නා හෙවත් (නබි තුමාණන්ගේ) අමතර දෑ: තුන් වරක් සේදීමය. මුස්තහබ් හෙවත් සතුටුදායක දෑ, එනම් තුන්වරක් සේදීමත් සමග වැඩි පුර වරක් සේදීමය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...