افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
Islamic Reads · HadeethEnc

Prophetic Hadeeth Encyclopedia

Search and read verified Prophetic hadeeth translations, explanations, benefits, categories and source attribution. Page 25.

Content source:HadeethEnc.com·Version 1.24.0
1,318hadeeths
Advanced search

Search the Hadeeth Encyclopedia

Smart instant results tolerate minor spelling mistakes, with every filter in one place.

1,318hadeeths
#3652HadeethEnc[صحيح]

නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3653HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහ

නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අය…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3656HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

නියතවශයෙන්ම යම් මිනිසෙකු නබි තුමානන් කෙරෙහි අඡ්නබි කාන්තාවක් තමාව සිපගත් බව පැමිනිල්ලක් යොමු කල විගස දෙවිදුන් වන අල්ලාහ් මෙසේ පහල කලේය නියතවශයෙන්ම දහවල් කාලයේ හා රාත්රි කාලෙය් කොටසක් සලාතය ඉටු කරනු මැනව සත්යවශයෙන්ම සත් ක්රියාවන් දුර්ක්රියාවන් සියල්ල කමාකරයි යන අදහසින් පහලවූ ඒම වැකිය පැවසූ විගස ඒම මිනිසා මෙය මාහට පමණක්ද යැයි විමසූහ ඒවිට නබි තුමා මුලු සමාඡයටම අයත්ය යැයි පැවසූහ වාර්ථාකරැ ඉබ්නු මස්උෘව්ද් රළියල්ලාහු අන්හු මූලාශ්රය බුහිරි

නියතවශයෙන්ම යම් මිනිසෙකු නබි තුමානන් කෙරෙහි අඡ්නබි කාන්තාවක් තමාව සිපගත් බව පැමිනිල්ලක් යොමු කල විගස දෙවිදුන් වන අල්ලාහ් මෙසේ පහල කලේය නියතවශයෙන්ම දහවල් කාලයේ හා රාත්රි කාලෙය් කොටසක් සලාතය ඉටු කරනු මැනව සත්යවශයෙන්ම සත් ක්රියාවන් දුර්ක්රියාවන් සියල්ල කමාකරයි යන අදහස…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3658HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

වරක් නබි සල්ලල්ලාහු තුමා කෙරෙහි මිනිසෙකු පැමිණ මා වරදක් කළෙමි ඒබැවින් මට දඩුවම් කරන්නෙයි ඔහු පැවසුහ තවද ඔහු නබි තුමා සමග සලාතයද ඉටු කළහ ඊට පසුවද නැවත දඩුවම් කරන්නැයි කියා බැගෑපත්ව හා අසරණව ප්රශ්න කළහ ඒටිට ඒම මිනිසා උදෙසා බලා මෙසේ කීවේය ඔබ අප සමග සලාතය ඉටුකරතිබුනේනම් ඔබගේ පාපයන් සියල්ල කමාකරන ලදී යන අදහසින් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ වාර්ථාතරැ අනස් රළියල්ලාහු අන්හු මූලාශ්රය බුහාරි

වරක් නබි සල්ලල්ලාහු තුමා කෙරෙහි මිනිසෙකු පැමිණ මා වරදක් කළෙමි ඒබැවින් මට දඩුවම් කරන්නෙයි ඔහු පැවසුහ තවද ඔහු නබි තුමා සමග සලාතයද ඉටු කළහ ඊට පසුවද නැවත දඩුවම් කරන්නැයි කියා බැගෑපත්ව හා අසරණව ප්රශ්න කළහ ඒටිට ඒම මිනිසා උදෙසා බලා මෙසේ කීවේය ඔබ අප සමග සලාතය ඉටුකරතිබුනේනම්…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3667HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

යම් පිරිසකට සමුහයකට දෙවිදුන් වන අල්ලාහ් යහපතක් කිරීමට තිරණය කළේනම් ඒම ප්රඡාවගේ මරණයට පෙර ප්රඡාවට අයත් දූතවරයාගේ ප්රිණය අත්පත් කරගනී මන්ද යනු අවසාන දිනයේ ඔවුන් කෙරෙහි මැදිහත් වී නිර්දේශ කිරීම පිණිස තවත් පිරිසක් මන්ද යන්න ප්රඡාවවිනාශයට පත්වී ප්රඡාවට අයත් දුතවරයා ඡීවත්වී ඔවුහුන් කළ පාපයන් හා දූතවරයාගේ සෑම කර්මයක්ම ප්රතික්ෂේප කළ බැවින් මෙම විනාශයට ඔවුහුන් ප්රාත්රවේ ඒ් මගින් දූතවරයා තෘප්

යම් පිරිසකට සමුහයකට දෙවිදුන් වන අල්ලාහ් යහපතක් කිරීමට තිරණය කළේනම් ඒම ප්රඡාවගේ මරණයට පෙර ප්රඡාවට අයත් දූතවරයාගේ ප්රිණය අත්පත් කරගනී මන්ද යනු අවසාන දිනයේ ඔවුන් කෙරෙහි මැදිහත් වී නිර්දේශ කිරීම පිණිස තවත් පිරිසක් මන්ද යන්න ප්රඡාවවිනාශයට පත්වී ප්රඡාවට අයත් දුතවරයා ඡීවත…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3686HadeethEnc[صحيح]

මා ගැන එක් වාක්‍යයක් හෝ වේවා, එය නුඹලා දැනුවත් කරන්න. ඉස්රාඊල් දරුවන් ගැන කතා කරන්න, වරදක් නැත. නමුත් කවරෙකු උවමනාවෙන්ම මා කෙරෙහි බොරු පවසා සිටියේද අපා ගින්නේ ඔහුගේ අසුන ඔහු වෙන්කර ගනිත්වා

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මා ගැන එක් වාක්‍යයක් හෝ වේවා, එය නුඹලා දැනුවත් කරන්න. ඉස්රාඊල් දරුවන් ගැන කතා කරන්න, වරදක් නැත. නමුත් කවරෙකු උවමනාවෙන්ම මා කෙරෙහි බොරු…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3688HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

සැබැවින්ම මිනිසකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙතින් අවසර පැතුවේය. එවිට ඔබලා ඔහුට අවසර දෙනු ගෝත්රයේ සහෝදරයා නපුරෙකි. යැයි පැවසූහ.

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3689HadeethEnc[صحيح]

‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.”

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම ගැමි අරාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3695HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

අල්ලාහ් අබියස මෙලොව මැස්සෙකුගේ පියාපතකට හෝ සමාන වන්නේ නම්, දෙවියන් ප්රතික්ෂේප කරන කිසිවකුට එහි කිසිදු ජල පානයක් හෝ සපයන්නේ නැත.

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3696HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තබූක් යුද්ධයේ සිට පැමිණි කල්හි ජනයා එතුමාව පිළිගත්තෝය. සනිය්යතුල් වදා නම් ස්ථානයේ සිට ළමුන් සමග මමද එතුමාව පිළිගත්තෙමි.

අස් සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “තබූක් සටනින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණි කල්හි ජනයා එතුමාණන් පිළිගත්හ. එවිට මම ද ළමුන් සමග සනිය්යතුල් වදා නම් ස්ථානයේ එතුමාණන්ව පිළිගත්තෙමි.“ ඉමාම් බුහාරි තුමා විසින් වාර්තා කළ හදීසයේ,…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3698HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

අපට පිරිනමනු ලැබිය යුතු දෑ මෙලොවෙහි අපට පිරිනමනු ලැබීය. අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලබනු ඇතැයි සැබැවින්ම අපි බිය වීමු.

ඉබ්රාහීම් ඉබ්නු අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් විසින් වාර්තා කරන ලදී. අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් - රළියල්ලාහු අන්හු - තුමා උපවාසය රකින්නෙකුව සිටිය දී එතුමා වෙත ආහාරයක් ගෙන එන ලදී. එවිට එතුමා, “මුස්අබ් ඉබ්නු උමය්ර් -රළියල්ලාහු අන්හු- තුමා ඝාතනය කරනු ලැබීය. ඔහු මට වඩා ශ්රේෂ…

Read hadeeth 0Views 0Cards 0Shares
Share

Shopping Basket

Loading...