افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3696[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තබූක් යුද්ධයේ සිට පැමිණි කල්හි ජනයා එතුමාව පිළිගත්තෝය. සනිය්යතුල් වදා නම් ස්ථානයේ සිට ළමුන් සමග මමද එතුමාව පිළිගත්තෙමි.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අස් සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “තබූක් සටනින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණි කල්හි ජනයා එතුමාණන් පිළිගත්හ. එවිට මම ද ළමුන් සමග සනිය්යතුල් වදා නම් ස්ථානයේ එතුමාණන්ව පිළිගත්තෙමි.“
ඉමාම් බුහාරි තුමා විසින් වාර්තා කළ හදීසයේ, “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව අප පිළිගන්නට සනිය්යතුල් වදා නමැති ස්ථානයට ළමුන් සමග ගියෙමු.“
02

Explanation

හදීසයේ තේරුම: අස්සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තබූක් යුද්ධයෙන් නැවත හැරී පැමිණෙන අවස්ථාවේ යුද්ධයට සහභාගී නොවීමට හේතු කාරණා තිබූ අය හා වෙනත් අය සනීය්යතුල් වදා නම් ස්ථානයට පැමිණියෝය. එය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නැවත පැමිණෙන විට එතුමාව පිළිගැනීම සඳහාය.
අස්සාඉබ් ඉබ්නු යසීද් තුමාද මදීනාවේ සිටි ළමුන් සමඟ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පිළිගැනීමට පිටත්ව ගියේය.

Attribution

[ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...