අපි නගින විට තක්බීර් පැවසුවෙමු. තවද අපි බසින විට තස්බීහ් පැවසුවෙමු.
Choose an available translation of this Hadeeth
Hadeeth text
ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((අපි නගින විට තක්බීර් පැවසුවෙමු. තවද අපි බසින විට තස්බීහ් පැවසුවෙමු.))
ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී.: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හා එතුමාගේ සේනාව කඳු මාර්ගවල නැග ගමන් කරන විට තක්බීර් පැවසූහ. ඔවුහු බසින විට තස්බීහ් පැවසූහ.
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

