افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3014[صحيح]
HadeethEnc · 1.24.0

ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල් මුගීරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: “මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හමින් සාදන ලද පාවහන් දෙක ගලවන්නට බැස්සෙමි. එවිට එතුමාණෝ: "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි" යැයි පවසා පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම එක් ගමනක වුළූ ධෝවනය කළහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙපා සේදීමට ගිය විට, මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමාණන් එතුමාණන්ගේ දෙපා සෝදා ගැනීම සඳහා එතුමාණන් පැළඳ සිටි හමින් සාදන ලද පාවහන් දෙක ගැලවීමට තම දෑත් දිගු කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: ඒ දෙක අත්හරින්න. ඒ දෙක ගළවන්න එපා. සැබැවින්ම මාගේ දෙපා මා ඒ දෙක තුළට ඇතුළු කළේ පිරිසිදු තත්ත්වයේ සිටිය දීය යැයි පවසා සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම දෙපා සේදීම වෙනුවට හමින් සාදන ලද එතුමාණන්ගේ පාවහන් දෙක මත ජලයෙන් පිරිමැද්දහ.
03

Benefits

සුලු කිලිටි අවස්ථාවක වුළූ ගන්නා විට දී පාවහන් මත මස්හ් හෙවත් තෙත් අතින් පිරිමැදීම ආගමානුගත කරන ලද්දකි. මහා කිලිටි අවස්ථාවක ස්නානය කිරීමේ දී දෙපා සේදීම අනිවාර්යය වේ.
හමින් සාදන ලද පාවහන් දෙක, මතුපිටින් තෙත් වූ අත ගෙන යමින් එක් වරක් පමණක් පිරිමැදීම සිදු කළ යුතුයි. එය පතුළෙහි නොවිය යුතුය.
හමින් සාදන ලද පාවහන් දෙක මත පිරිමැදීමේ දී ඇතැම් කොන්දේසි පිළිපැදිය යුතු වේ. තම පාද දෙක ඇතුළුව පූර්ණ වුළූ ගැනීමකින් පසුව ඒ දෙක පැළඳ සිටීම. මේස් කට්ටලය පිරිසිදුව තිබීම. පාදයේ අනිවාර්යයෙන් සේදිය යුතු ස්ථානය වැසී තිබීම, ජනාබත් හෝ ස්නානය අනිවාර්යය වූ අවස්ථාවක නොව, සුළු කිලිටි අවස්ථාවේ දී පමණක් ඒ දෙක මත පිරිමැදීම. මස්හු කිරීම සඳහා දහම්ගත කර ඇති නියමිත කාලය තුළ මස්හු කිරීම, එනම් පිදිංචිකරුවකුට රාත්‍රිය හා දහවල ඇතුළුව දිනක්. මගියකුට රාත්‍රී හා දහවල් ඇතුළුව දින තුනක්.
හමින් සාදන ලද පාවහන් දෙක මත මස්හු කිරීම යන ප්‍රකාශය තුළ දෙපා ආවරණය කරන මේස් හා වෙනත් දෑ ද ඇතුළත් වේ. ඒ මත මස්හ් කිරීමට අනුමැතිය ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගතිගුණ හා එතුමාණන්ගේ ඉගැන්වීම. එය පාවහන් ගලවන්නට ගිය මුගීරාව වළක්වා ඔහුගේ සිත සන්සුන් වන්නටත් අදාළ නීතිය හඳුන්වා දීමටත් තමන් ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇති බවට කරුණු පැහැදිලි කිරීම තුළින් නිරූපණය වේ.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...