افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4521[صحيح]
HadeethEnc · 1.24.0

කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”
02

Explanation

කාන්තාවකට ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුර ප්‍රමාණයක් ගමන් කිරීම තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ.
03

Benefits

ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මහ්රම් පිරිමියකුගෙන් තොරව කාන්තාවක් ගමනක නිරත වීම අනුමත කාර්යයක් නොවේ. හජ් හා උම්රා කටයුතුවලදී මෙන්ම මිථ්‍යා දෘෂ්ටික ප්‍රදේශයකින් බැහැරවීම යනාදී අවස්ථාවක හැර සෙසු අවස්ථාවල මෙය සම්මත වූ කරුණකි. ඔවුන් අතරින් ඇතැමුන් එය හජ්හි කොන්දේසි අතරට පත් කර ඇත.
ඉස්ලාමීය පිළිවෙතෙහි සම්පූර්ණභාවය. කාන්තාව ආරක්ෂා කිරීමටත්, ඇයට රැකවරණය සැළසීමටත් එහි ඇති උනන්දුව.
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කිරීම, අල්ලාහ්ගේ පිළිවෙතට යටහත් වීමටත් එහි සීමාවන් හමුවේ නතර වීමටත් අනිවාර්යය කරයි.
කාන්තාවකගේ මහ්රම් වනුයේ, ඇගේ සැමියා හෝ සුපුරුදු පරිදි සමීප ඥාතිත්වය හෝ මව්කිරි බී හැදී වැඩීම හෝ විවාහයෙන් පසු ඇතිවන නෑනා මස්සිනා සම්බන්ධතාවය යන හේතු සාධක මත ඇයට විවාහ වීම තහනම් වන අයයි. ඔහු වැඩිවියට පත්, මනා සිහිබුද්ධිය ඇති , විශ්වසනීය, විශ්වාස කළ හැකි මුස්ලිම්වරයකු විය යුතුය. මෙහි මහ්රම් අයගෙන් අපේක්ෂා කරනු ලබනුයේ, කාන්තාව ආරක්ෂා කිරීම, ඇයට රැකවරණය සැළසීම හා ඇගේ කටයුතු සම්බන්ධව ක්‍රියා කිරීමය.
කාන්තාවන් මහ්රම් අයකු සමග මිස ගමන් කළ නොහැකි ගමනක දුර ප්‍රමාණය ගැන සඳහන් වාර්තාවන් සම්බන්ධයෙන් ඉමාම් බයිහකී තුමා මෙසේ පවසයි: දින තුනක් හෝ වේවා දින දෙකක් හෝ වේවා දිනක් හෝ වේවා පැය ගණනාවක් හෝ වේවා වෙනත් කාලයක් හෝ වේවා, ගමනක් යැයි නම් කරනු ලබන සෑම ගමනක්ම සැමියාගෙන් තොරව ගමන් කිරීම කාන්තාවට තහනම් කරන ලැබ ඇති බවයි. එය පොදුවේ ඉබ්නු අබ්බාස් තුමාගේ වාර්තාවට අනුවය. එය පෙර සඳහන් මුස්ලිම්හි වාර්ථාවෙහි අවසානයයි. "මහ්රම් අයකු සමග හැර කාන්තාවක් ගමන් නොකළ යුතුයි. මෙය ගමනක් යැයි සැළකෙන සෑම ගමනක්ම ඇතුළත් කර ගෙන ඇත. මෙම හදීසය විමසන්නාගේ තත්ත්වය හා ඔහුගේ දේශය අනුව පිහිටනු ඇත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...