යම් ගමනක තිදෙනෙකු පිටත්ව ගිය විට, ඔවුන් අතරින් එක් අයකු නායකයකු බවට ඔවුහු පත් කර ගත යුතුය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ සඊද් හා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුමා) යන දෙදෙනා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “යම් ගමනක තිදෙනෙකු පිටත්ව ගිය විට, ඔවුන් අතරින් එක් අයකු නායකයකු බවට ඔවුහු පත් කර ගත යුතුය.”
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

