افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5889[صحيح]
HadeethEnc · 1.24.0

අත්පිට ලෙස මිස රිදී රනට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස තිරිඟු තිරිඟුවට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස බාර්ලි බාර්ලියට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස රට ඉඳි රට ඉඳියට හුවමාරු කිරීම පොලියකි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

මාලික් ඉබ්නු අව්ස් ඉබ්නු අල්-හදසාන් විසින් මෙසේ වාර්තා කරන ලදී. හෙතෙම: දිර්හම් (රන්) හුවමාරු කරන්නේ කවුරුන්දැ?යි මම විමසන්නට ගත්තෙමි. එවිට උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හුමා) තුමා සිටිය දීම තල්හා ඉබ්නු උබෙයිදුල්ලාහ් තුමා මෙසේ පැවසූහ: "ඔබේ රන් අපට පෙන්වන්න. අපගේ සේවකයා පැමිණි විට අපට දෙන්න. අපි ඔබට ඔබේ රිදී ලබා දෙන්නම්" යැයි පැවසූහ. එවිට උමර් ඉබ්නු අල්-කත්තාබ් තුමා: "එසේ නොව, අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ ඔහුට ඔහුගේ රිදී ලබා දිය යුතුයි. එසේ නැතිනම් ඔහුගේ රන් ඔහුට නැවත ලබා දිය යුතුය. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත:" යැයි කීහ. අත්පිට ලෙස මිස රිදී රනට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස තිරිඟු තිරිඟුවට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස බාර්ලි බාර්ලියට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස රට ඉඳි රට ඉඳියට හුවමාරු කිරීම පොලියකි.
02

Explanation

තාබිඊ වරයකු වූ මාලික් ඉබ්නු අව්ස් තුමා මෙසේ දන්වා සිටියි: ඇත්තෙන්ම ඔහු ළඟ රන් කාසි කිහිපයක් විය. ඒවා රිදී කාසි වලට හුවමාරු කිරීමට සිතුවේය. එවිට තල්හා ඉබ්නු උබෙයිදුල්ලා (රළියල්ලාහු අන්හු) තුමා ඔහුට: 'ඔබේ රන්කාසි බලන්න ඒවා රැගෙන එන්න' යැයි පැවසූහ. අනතුරුව විකිණීමට ස්ථීර කර ගත් පසුව ඔහුට: 'අපේ සේවකයා පැමිණිමෙන් පසු අප වෙත එන්න. ඔබට රිදී කාසි ලබා දෙන්නම්' යැයි පැවසූහ. උමර් ඉබ්නු කත්තාබ් තුමා එම සභාව තුළ වූහ. එම ආකාරයේ ගනුදෙනු එතුමා පිළිකුල් කළහ. 'දැන්ම රිදී කාසි ලබා දෙන්න එසේ නැතහොත් ඔහුගෙන් ගත් ඔහුගේ රන්කාසි ඔහුට නැවත ලබා දෙන්න' යැයි එතුමා දිවුරා තල්හා තුමාට පවසා සිටියහ. එමෙන්ම ඒ සඳහා හේතු පවසමින් මෙසේ පැවසූහ. 'සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රිදියට රන් හෝ රනට රිදී හෝ විකිණීමේදී එය අත්පිට ලෙස සෘජුවම ලැබිය යුතු බවත්, එසේ නොවී නම් එය තහනම් පොළී වෙළදාමක් බවට හෝ නිත්‍යානුකූල නොවන ගනුදෙනුවක් බවට පත්වනු ඇති බවත් පවසා ඇති බව මෙනෙහි කළහ. එබැවින් රිදියට රන් හෝ රනට රිදී හෝ අත්පිට ලෙස හැර නොවිකිණය යුතුය. හුවමාරුව සම්පූර්ණ කළ යුතුය. එමෙන්ම තිරිඟු සඳහා තිරිඟු, ඉරිඟු සඳහා ඉරිඟු, බාර්ලි සඳහා බාර්ලි සහ රට ඉඳි සඳහා රට ඉඳි යනාදිය ගනු දෙනු කරන්නේ නම් ඒවා බරට බර, මිනුමට මිනුම, අතට අත හුවමාරු කිරීමෙන් මිස ඒවායින් කිසිවක් කල්තියා අලෙවි කළ නොහැක. ඒවා භාර ගැනීමට පෙර වෙන්ව යාමට අවසරද නැත.
03

Benefits

මෙම හදීසයේ භාණ්ඩ වර්ග පහක් සඳහන් කෙරී ඇත. එනම්: රන්, රිදී, බාර්ලි, ඉරිඟු හා රට ඉඳි ය. එකම වර්ගයක ගනුදෙනුවක් සිදු වන විටෙක, එය වලංගු වීම සඳහා කොන්දේසි දෙකක් අවශ්‍ය වේ. ගිවිස ගත් ස්ථානයේම අත්පිට ලෙස ගනුදෙනුව සිදුවීම. රනට රන් ආකාරයෙන් එම ප්‍රමාණය එකිනෙකට සමාන වීම. එසේ නොවූ විටෙක එය අමතර පොළියක් බවට පත් වන්නේය. නමුත් බාර්ලි වෙනුවට රීදී වැනි වෙනස් වූ වර්ගයක ගනුදෙනුව වුයේ නම් එවිට එම ගිවිසුම වලංගු වීම සඳහා එක් කොන්දේසියක් විය යුතු ය. එනම් ගිවිස ගත් ස්ථානයේ මිල අත්පත් කර ගැනීමය. එසේ නොවන්නේ නම් එයද පොළිය බවට පත්වේ.
ගිවිසුම ඉටු කරන ස්ථානය යනුවෙන් අදහස් කරනුයේ, ගනුදෙනුව කරන ස්ථානයයි. එය ඔවුන් දෙදෙනා වාඩි වී සිටිය ද, ගමන් කරමින් සිටිය ද, වාහනය මත නැග සිටිය ද එක සමානය. වෙන්ව යෑම යනුවෙන් අදහස් කරනුයේ, පොදුවේ මිනිසුන් අතර වෙන්ව සමුගෙන යෑම ය.
නිම්කළ රන් හා නිම් නොකරන ලද සෙසු සියලුම රන් වර්ග ද නිම්කළ හා නිම් නොකරන ලද සියලුම රිදී වර්ග ද මෙම හදීසයේ සඳහන් තහනම තුළට ඇතුළත් වේ.
වර්තමානයේ භාවිත කරන ලද මුදල් ද, රනට රිදී හුවමාරු කිරීමේ දී පිළිපදිනු ලබන නීතිය වලංගු කර ගත යුතුය. එනම් දිර්හම් වෙනුවට රියාල් වැනි මුදල් හෝ වෙනත් මුදල් වර්ගයක් හුවමාරු කිරීමට අදහස් කළේ නම්, දෙපාර්ශවයේ කැමැත්ත අනුව ගනුදෙනුව සිදුවීම වරදක් නැත. නමුත් ගනු දෙනු කරන ස්ථානයේම එය හුවමාරු කළ යුතු වේ. එසේ නොවුවහොත් ගනුදෙනුව අවලංගු වන අතර එම ගනුදෙනුව තහනම් කරන ලද පොලී ගනුදෙනුවක් බවට පත් වනු ඇත.
පොලී ගනු දෙනු වලංගු වන්නේ නැත. දෙපාර්ශවය විසින් පිළිගත්ත ද එහි ගිවිසුම් නිෂ්ඵල වේ. සැබැවින්ම මිනිසා ඉස්ලාමය අත්හැර දැමුවත්, ඉස්ලාම් මානව හිමිකම් හා සමාජ අයිතීන් ආරක්ෂා කරයි.
පිළිකුල් සහගත දැයින් වැළකී සිටීම, එය වැළැක්වීමට හැකි අය වැළැක්වීම.
උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ක්‍රියා කළ පරිදි, පිළිකුල් සහගත දෙයක් හෙළා දකින අවස්ථාවක ඒ සඳහා වූ ඉස්ලාමීය මූලාශ්‍රවල සඳහන් සාධකයක් ගෙන හැර පෙන්වීම.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...