افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4307[قال النووي: حديث حسن]
HadeethEnc · 1.24.0

මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබුල් අබ්බාස් සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මම යමක් කළේ නම්, ඒ හේතුවෙන් අල්ලාහ් මට ආදරය කරන, මිනිසුන් ද මට ආදරය කරන ආකාරයේ ක්‍රියාවක් මට පෙන්වා දෙන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත."
02

Explanation

මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන් යමක් කළේ නම්, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුට ආදරය කරන, මිනිසුන් ඔහුට ආදරය කරන ආකාරයේ ක්‍රියාවක් ඔහුට පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "මෙලොවෙහි පවතින අමතර දෑ හා මතුලොවෙහි ඔබට ප්‍රයෝජනවත් නොවන දෑ අත්හරින විටෙක, ඇතැම් විට ඔබේ දහමට හානි පමුණුවන දෑ අත්හරින විටෙක, අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මෙලොවෙහි මිනිසුන් අතෙහි ඇති දෑ සමග ඔබ සරලව ජීවත් වූ විටෙක මිනිසුන් ඔබට ආදරය කරනු ඇත. මක්නිසාදයත් ඔවුන් සහජයෙන්ම ඒවාට ප්‍රිය කරන බැවිනි. කවරෙකු ඒ සඳහා ඔවුන් සමග තරඟ කළේ ද ඔවුහු ඔහු සමග ක්‍රෝධය ඇති කර ගනිති. කවරෙකු ඔවුන් වෙනුවෙන් එය අත් හැරියේ ද ඔවුහු ඔහුට ආදරය කරති.
03

Benefits

මෙලොවෙහි චාම් (සරල) ජීවිතයක් ගත කිරීමේ මහිමය. එය වනාහි මතුලොවට ප්‍රයෝජනවත් නොවන දෑ අත්හැරීමය.
සරලකම යනු ශ්‍රද්ධාවට වඩා උසස් තරාතිරමක පවතී, මන්ද ශ්‍රද්ධාව යනු හානිකර විය හැකි දේ අත්හැරීම වන අතර, සරලකම යනු මරණින් මතු ජීවිතයේ ප්‍රයෝජනයක් නොමැති දේ අත්හැරීම වන බැවිනි.
අස්-සින්දී තුමා මෙසේ පවසයි: "සැබැවින්ම මෙලොව මිනිසුන්ට ප්‍රිය ජනක ස්ථානයකි. එහෙයින් කවරෙකු ඒ විෂයෙහි ඔවුනට හිරිහැරයක් වන්නේ ද ඒ ප්‍රමාණයටම ඔවුන් ඉදිරියේ ඔහු කෝපයට ලක්වන අයකු වනු ඇත. එමෙන්ම කවරෙකු ඔවුන් හා ඔවුන් ප්‍රිය කරන දෑ අත්හැර දමන්නේ ද එහි ප්‍රමාණයටම ඔවුන්ගේ සිත් තුළ ඔහු ආදරයට ලක් වනු ඇත."

Attribution

[رواه ابن ماجه وغيره بأسانيد حسنة]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...