افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4189[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට කවරෙකු මට පොරොන්දු වන්නේ ද ස්වර්ගය පිිළිබඳ මම ඔහුට පොරොන්දු වෙමි.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සව්බාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට කවරෙකු මට පොරොන්දු වන්නේ ද ස්වර්ගය පිිළිබඳ මම ඔහුට පොරොන්දු වෙමි.“ එවිට මම: “කිසිවක් කිසිවකුගෙන් නොඉල්ලන කෙනෙකු විය.“ යැයි පැවසුවෙමි.
02

Explanation

කුඩා කාර්යයක වුව ද විශාල කාර්යයක වුව ද මිනිසුන්ගේ වස්තුව හා ඔවුන්ගෙන් උපකාර පැතීම අතහැර දමන බවට කවරෙකු නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට පොරොන්දු වන්නේ ද ස්වර්ගය ඔහුට හිමි කර දෙන බවට එතුමා පොරොන්දු වී ඇත.හේතුව මැවීම්වලින් ඉල්ලීම අතහැර දැමීම යනු අල්ලාහ් කෙරෙහි ඔහු විශ්වාසය තැබීම යන්නයි.තවද අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසයට හා දැඩි අපේක්ෂාවට එය සාධකයක් වනු ඇත.එවිට ඔහුගේ ප්රතිඵලය වනුයේ අල්ලාහ් ඔහුව ස්වර්ගයට ඇතුළු කිරීමය.
සව්බාන් තුමා මෙම හදීසයට සවන් දුන් පසුව මිනිසුන්ගෙන් කිසිවක් ඉල්ලා නොසිටින බවට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට පොරොන්දු විය.එය කෙතරම් දුරටද යත් ඉබ්නු මාජා හි සඳහන් වන පරිදි: නියත වශයෙන්ම ඔහු ඔටු මත නැග ගමන් කරමින් සිටියදී, තම සැරටිය බිම වැටුණ ද,තමන් බැස එය ගන්නා තෙක් තමන්ට එය අහුලා දෙන මෙන් කිසිවකුට නොපැවසීය.එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් සමග තම ආත්මය කැප කළ ගිවිසුම පූර්ණ කිරීමක් වශයෙනි.

Attribution

[ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...