افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3773[صحيح]
HadeethEnc · 1.24.0

අහෝ දෙවිඳුනි! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත. අන්සාර්වරුන්ට හා මුහාජිර්වරුන්ට ඔබ සමාව දෙනු මැනව!

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ දෙවිඳුනි! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත. අන්සාර්වරුන්ට හා මුහාජිර්වරුන්ට ඔබ සමාව දෙනු මැනව!"
02

Explanation

අල්ලාහ්ගේ තෘප්තිය, ඔහුගේ කරුණාව හා ඔහුගේ ස්වර්ගය යනාදිය සළකා බැලීමේ දී මතුලොවෙහි හැර වෙනත් සැබෑ ජීවිතයක් නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. මක්නිසාදයත් මෙලොව ජීවිතය නින්දනීය ය. මතුලොව ජීවිතය සදා පවතින්නකි. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමාණන්ට උදව් කළ මදීනාවාසී අන්සාර්වරුන්ට හා එතුමාණන් සමග මක්කාවේ සිට නික්ම ආ මුහාජිර්වරුන්ට සමාව, උපකාරය හා යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටියහ. අන්සාර්වරු මුහාජිර්වරුන්ට උපකාර කළෝය. ඔවුන්ගේ සම්පත් ඔවුන් සමග බෙදා ගත්තෝය. එමෙන්ම මුහාජිර්වරුන් අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ තෘප්තිය සොයමින් ඔවුන්ගේ නිවෙස් හා සැප සම්පත් සියල්ල අත්හැර දමා නික්ම ආවෝය.
03

Benefits

මෙලොව ජීවිතයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සරලකම. මෙලොවට වඩා මරණින් මතු ජීවිතය කෙරෙහි එතුමාණන් දැක්වූ අවධානය.
මෙලොව නින්දාසහගත සැප සම්පත් සම්බන්ධයෙන් සරල භාවය රකින්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම ප්‍රජාවෙන් ඉල්ලා සිටියහ.
(මක්කාවෙන් නික්ම ආ) මුහාජිර්වරුන් හා (මදීනාවේ දී ඔවුනට සහය දුන්) අන්සාර්වරුන්ගේ ගුණධර්ම පිළිබඳ පැහැදිලි කිරීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙනුවෙන් පාපක්ෂමව අයැදීම හේතුවෙන් ඔවුන් සාර්තකත්වය ලැබූහ.
ගැත්තා මෙලොවෙහි ලබන දෑ පිළිබඳ ඉහවහා සතුටු නොවිය යුතුය. සැබැවින්ම එය කැලඹිලි සහිත බැවින් ඉක්මනින්ම ඉකුත්ව යනු ඇත. සැබැවින්ම සදා නිවහන හා නවාතැන වනුයේ මතුලොවයි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...