افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3053[صحيح]
HadeethEnc · 1.24.0

“සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බූධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.”
02

Explanation

සැබැවින්ම මෙලොව භුක්ති විඳින්නට මිහිරිය; දකින්නට හරිතය. එමගින් මිනිසා රැවටෙයි. එහි වැඩි උනන්දුවක් දක්වයි. තම විශාලතම අපේක්ෂාව බවට ඔහු එය පත් කර ගනියි. මෙලොව ජීවිතයේ ඇතැමෙකු විසින් ඇතැමෙකු නියෝජනය කරන ආකාරයෙන් අල්ලාහ් නියම කර ඇත. එය අපි ඔහුට අවනත වී කටයුතු කරන්නේ ද එසේ නැතහොත් අපි ඔහුට පිටුපාන්නේ දැයි ඔහු නිරීක්ෂණය කිරීම සඳහාය. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: 'මෙලොව වස්තුව හා එහි අලංකාරය ඔබව මුළා කිරීම ගැන ඔබ ප්‍රවේසම් විය යුතුය. එය අල්ලාහ් ඔබට නියෝග කළ දෑ අත්හැරීමටත් ඔහු තහනම් කළ දෑහි ඇද වැටීමටත් ඔබව පොළොඹවනු ඇත.' මෙලොව අර්බූදවලින් එසේ ප්‍රවේසම් විය යුතු බරපතලම කරුණක් වනුයේ කාන්තා අර් බූදයයි. ඉස්රාඊල් දරුවන් ඇද වැටුනු පළමු අර්බූදය එයයි.
03

Benefits

දෙවියන් පිළිබඳ භක්තිය පිළිපැදීමට උනන්දු කරවීම, මෙලොව මතුපිට දකින දෑ හා එහි අලංකාරයන්හි කාර්ය බහුල නොවීම.
කාන්තාවන් දෙස බැලීම, පිටස්තර පිරිමින් සමග මුසුවීම ගැන සැළකිලිමත් නොවීම යනාදී ක්‍රියාකාරකම් තුළින් ඇතිවන කාන්තා අර්බූදයෙන් ආරක්ෂා වීම.
මෙලොව පවතින බරපතලම අර්බූධය වනුයේ කාන්තා අර් බූධයයි.
ඉකුත්ව ගිය පෙර සමූහයන්ගෙන් පාඩම් ලැබීම හා උපදෙස් ලැබීම; ඉස්රාඊල් දරුවන්ට සිදු වූ ඉරණම අනෙක් අයටත් ලැබෙනු ඇත.
කාන්තාවන්ගේ අර්බූධය: ඇය භාර්යාවක් නම්, පුරුෂයාට දරාගත නොහැකි ප්‍රමාණයට වඩා වියදම් කිරීමෙන් සිදු විය හැක. ආගමික කටයුතු ගැන පවා සෙවීමෙන් ඔහුගේ අවධානය වෙනතකට යොමු කර, මෙලොව පසුපස හඹා යන තරමට ඔහු වෙහෙසට පත් කරවනු ඇත. ඇය පිටස්තර කාන්තාවක් නම්, එවිට ඇගේ අර්බුධය, මිනිසුන් මායම් කර ඔවුන් සත්‍යයයෙන් දුරස් කිරීමය. ඔවුන් බැහැරට ගොස් පිරිමින් සමඟ ඇසුරු කරන විට, විශේෂයෙන් ඔවුන් අලංකාරය ප්‍රදර්ශණය කරමින් ගමන් කරන විට සිදු වේ. මෙය කාමමිථ්‍යාචාරයේ විවිධ මට්ටම්වලට වැටීමට හේතු විය හැක. එහෙයින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අල්ලාහ්ව දැඩි සේ පිළිපැදිය යුතුය. ඔවුන්ගේ අර්බූධවලින් මිදීමට ඔහු වෙත යොමු වීමට තමන් ආශා කළ යුතුය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...