افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3071[صحيح]
HadeethEnc · 1.24.0

“දේවත්වය විශ්වාස කරන්නෙක් දේවත්වය විශ්වාස කරන්නියක් ගැන ක්‍රෝධයක් ඇති කරගත නො යුතුය. ඇයගෙන් යම් ගතිගුණයක් ඔහු පිළිකුල් කළේ නම්, ඇයගෙන් වෙනත් දැයක් (ගතිගුණයක්) ගැන තෘප්තියට පත් වනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “දේවත්වය විශ්වාස කරන්නෙක් දේවත්වය විශ්වාස කරන්නියක් ගැන ක්‍රෝධයක් ඇති කරගත නො යුතුය. ඇයගෙන් යම් ගතිගුණයක් ඔහු පිළිකුල් කළේ නම්, ඇයගෙන් වෙනත් දැයක් (ගතිගුණයක්) ගැන තෘප්තියට පත් වනු ඇත" යැයි පැවසූහ. එසේ නැතිනම්, “ඒ හැර වෙන දෙයක්“ (යන පද පෙළින්) පවසා ඇත.“
02

Explanation

ස්වාමි පුරුෂයා තම බිරියට අපරාධ කරන තරමට, ඇය ව අත්හැර දමන තරමට, ඇය ව ප්‍රතික්ෂේප කරන තරමට ඇය ගැන ක්‍රෝධය ඇති කර ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. අසම්පූර්ණභාවය මිනිසාගේ සහජ ගතියකි. ඇගෙන් යම් නපුරු ගති ගුණයක් ඔහු පිළිකුල් කළ ද ඇය තුළ ඇති තවත් යහපත් ගුණයක් ඔහු දකිනු ඇත. එබැවින් ඔහුට අනුගත වන යහපත ඇගෙන් ඔහු පිළිගත යුතුය. ඉවසා දරා ගත හැකි, ඇගෙන් වෙන්වන තරමට, ඇයව ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැති නපුරු ගුණාංග අතරින් ඔහු ‌පිළි නොගන්නා නපුරු ගුණාංගයක් ඇය මත වී නම් ඒ කෙරෙහි ඔහු ඉවසා සිටිය යුතුය.
03

Benefits

තම බිරිය සමග ඇතිවන කවර ආකාරයේ ආරවුලක් වුව ද චිත්තවේගයන් සහ තාවකාලික හැඟීම් බේරුම්කරණයට යොමු නොවී, සාධාරණව කටයුතු කිරීමටත් බුද්ධිමත්ව විසදුම් සොයන්නටත් ‌දේවත්වය විශ්වාස කරන්නාට ඇරයුම් කෙරේ.
දේවත්වය විශ්වාස කරන්නා දේවත්වය විශ්වාස කරන්නියකගෙන් වෙන්වන තරමට මුළුමණින්ම ඇයව හෙළා දැකීම සුදුසු කටයුත්තක් නොවේ. නමුත් ඔහු ඇය ගැන පිළිකුල් කරන දෙයක්, ඔහු ප්‍රිය කරන දෙයකින් සමතය කරගත යුතුය.
අඹු සැමියන් අතර යහපත් පවුල් ජීවිතයක් හා යහපත් සම්බන්ධතාවක් පවත්වා ගෙන යෑම සඳහා දිරි ගැන්වීම.
ඊමාන් හෙවත් දේවත්වය කෙරෙහි වන විශ්වාසය යහපත් ගතිගුණ වෙත ඇරයුම් කරයි. එබැවින්ම දේවත්වය විශ්වාස කරන පුරුෂයකු හෝ කාන්තාවක හෝ වේවා ඔහු හෝ ඇය තුළ කිසියම් හෝ යහපත් ගුණාංගයක් නොමැති ව සිටිය නො හැක. මන්ද දේවත්වය කෙරෙහි වන විශ්වාසය ඔවුන් දෙදෙනා තුළ ප්‍රශංසනීය කරුණු බිහි කරනු ඇත.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...