නියතවම සෑම සමාජයකට යම් අර්බූදයක් ඇත. මාගේ උම්මතයේ අර්බූදය වනුයේ මුදල්ය යැයි නබි තුමා පැවසීය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් කඃබ් ඉබ්නු ඉයාළ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම සෑම ප්රජාවකටම අර්බුදයක් ඇත. මාගේ ප්රජාවේ අර්බුදය ධනයයි.”
Explanation
“සැබැවින්ම සෑම ප්රජාවකටම අර්බුදයක් ඇත.” එනම් ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලබන අර්බුදයට ලක් කරනු ලබන කරුණුය.
“මාගේ ප්රජාවේ අර්බුදය ධනයයි.” සැබැවින්ම එය අපේක්ෂාවන් මුළුමණින්ම වළක්වන්නකි. ධනය භුක්ති විඳිමින් විනෝද වීම අවනත භාවයෙන් වෙනතකට යොමු කර මතුලොව අමතක කර දමනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

