එය ගළවා දමනු. සැබැවින්ම එය ඔබට සැකය මිස වෙනත් කිසිවක් වර්ධනය නොකරයි. එය ඔබ මත තිබියදී ඔබ මිය ගියේ නම්, කිසිවිටෙක ඔබ ජය නොලබනු ඇත.
ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ‘පිත්තලින් යුත් වළල්ලක් අතේ තිබූ මිනිසෙකු දුටුහ. එය කුමක්දැ?යි විමසූහ. ඔහු අත් අමාරුව නිසාවෙන් පැළැද ඇතැ?යි පැවසීය. එවිට එතුමා “එය ගළවා දමනු. සැබැවින්ම…

