افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6379[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු දිවුරා සිටිමින්, තම දිවුරුමෙහි 'අල් ලාත් හා අල් උස්සා (කාෆිර්වරු නමදින පිළිම) මත දිවුරා සිටිමි' යැයි පවසන්නේ ද, ඔහු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු යනුවෙන් පවසත්වා!‘ කවරෙකු තම මිතුරාට, ‘එන්න, මම ඔබ සමග ඔට්ටු අල්ලමි‘ යැයි පවසන්නේද, ඔහු සදකාවක් කරත්වා!“

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු දිවුරා සිටිමින්, තම දිවුරුමෙහි 'අල් ලාත් හා අල් උස්සා (කාෆිර්වරු නමදින පිළිම) මත දිවුරා සිටිමි' යැයි පවසන්නේ ද, ඔහු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු යනුවෙන් පවසත්වා!‘ කවරෙකු තම මිතුරාට, ‘එන්න, මම ඔබ සමග ඔට්ටු අල්ලමි‘ යැයි පවසන්නේද, ඔහු සදකාවක් කරත්වා!“
02

Explanation

අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අල්ලාහ් මත හැර වෙනත් කිසිවක මත දිවුරා නොසිටින පරිදිය. සැබැවින්ම කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත දිවුරා සිටියේ ද, ඔහු 'ලාත්' හා 'උස්සා' මත දිවුරා සිටින්නෙකු මෙනි. ඒ දෙක ඉස්ලාමයට පෙර අඥාන යුගයේ වන්දනාමානයට ලක් වූ පිළිම දෙකකි. එවිට තමන් තුළ 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' යැයි පවසා සිටිය යුතු ය. එය ඔහුව එම ෂිර්ක් භාවයෙන් ඉවත් කරන අතර එලෙස කළ දිවුරුමට එය ප්‍රතිකර්මයක් වේ.

"එනු අපි ඔට්ටු අල්ලා සෙල්ලම් කරමු (සූදු කෙළිමු)" යැයි පවසා සිටින්නා ගැන ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එනම් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකු තමන් අතර ජයග්‍රහණය ලබන තැනැත්තා මුදල් ලබා ගැනීමේ පදනම මත ජය ලබන්නට තරඟ වැදීමය. ඔවුන් සෑම කෙනෙකුම එය කෙසේ හෝ උදා කර ගැනීමට හෝ ඒ සඳහා ගෙවීමට හෝ ඔහු උත්සාහයේ යෙදීමෙන් මිදෙන්නේ නැත. එවිට ඔහු යමක් සදකාවක් ලෙස පරිත්‍යාග කළ යුතු වේ. තමන් කවර කරුණක් වෙත ඇරයුම් කර සිටියේ ද එයට ප්‍රතිකර්මයක් බවට මෙය පත්වනු ඇත.
03

Benefits

දිවුරා සිටීම අල්ලාහ්, ඔහුගේ නාම හා ඔහුගේ ගුණාංග මත මිස වෙනත් කිසිවක් මත නොවිය යුතුය.
උත්තරීතර අල්ලාහ් හැර වෙනත් දෙයක් මත දිවුරා සිටීම තහනම් වේ. එය ලාත්, උස්සා වැනි පිළිමයන් මත දිවුරා සිටිය ද භාරයක් මත දිවුරා සිටිය ද නබිවරයා හෝ ‌එවන් වෙනත් දෑ මත දිවුරා සිටිය ද එක සමානය.
කත්තාබි තුමා මෙසේ පවසයි: "දිවුරුම පිහිටිය යුත්තේ නැමදුම් ලබන ‌මහෝදරයාණන් මත ය. එබැවින් ලාත් හෝ එවැනි පිළිම මත දිවුරා සිටින විට එය ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අනුකරණය කිරීමකි. එවිට ඒකදේව විශ්වාසයේ ප්‍රකාශය පවසා එය නිවැරදි කර ගැනීමට නියෝග කරනු ලැබේ.
අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටින තැනැත්තාට, එය කඩ කිරීම සඳහා වන ප්‍රතිකර්මයක් නැත. එබැවින් සැබැවින්ම ඔහු පාපක්ෂමාවේ නියැලී පසුතැවිලි විය යුතු ය. හේතුව ඉන් මිදීමට පශ්චාතාප වී‌ම හැර වෙනත් මහඟු පිළියමක් එයට නැති බැවිනි.
සෑම ස්වරූපයකින්ම සෑම පැතිකඩකින්ම (සූදුව සඳහා) ඔට්ටු ඇල්ලීම තහනම් කර තිබේ. එය උත්තරීතර අල්ලාහ් තහනම් කළ සූදුවයි. ඔහු එය මත් (පැන්) ද්‍රව්‍යය හා පිළිම සමග සම්බන්ධ කර ඇත.
පාපපයක් සිදු කර ඇති අවස්ථාවක ඉන් මිදිය යුතුය.
කවරෙකු යම් පාපයක් සිදු කළේද, ඔහු ඒ සමග ඊට පරව යහපතක් සිදු කළ යුතුය. සැබැවින්ම යහකම් කිරීම, පාපකම් පහකර දමනු ඇත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...