මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ තහනම් වේ. කවරෙකු මෙලොවෙහි මත් පැන් පානය කොට ඔහු එයට ඇබ්බැහි වී, පාපක්ෂමාවෙහි නිරත නොවූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලොවෙහි එය පානය නො කරන්නේමය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ තහනම් වේ. කවරෙකු මෙලොවෙහි මත් පැන් පානය කොට ඔහු එයට ඇබ්බැහි වී, පාපක්ෂමාවෙහි නිරත නොවූ තත…

