افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#58259[صحيح]
HadeethEnc · 1.24.0

මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ තහනම් වේ. කවරෙකු මෙලොවෙහි මත් පැන් පානය කොට ඔහු එයට ඇබ්බැහි වී, පාපක්ෂමාවෙහි නිරත නොවූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලොවෙහි එය පානය නො කරන්නේමය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ තහනම් වේ. කවරෙකු මෙලොවෙහි මත් පැන් පානය කොට ඔහු එයට ඇබ්බැහි වී, පාපක්ෂමාවෙහි නිරත නොවූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලොවෙහි එය පානය නො කරන්නේමය."
02

Explanation

මනස විකෘති කරන, බුද්ධිය පහ කරන සෑම දෙයක්ම, එය පානයක් හෝ ආහාරයක් හෝ වේවා, ආශ්වාස කරන යමක් හෝ වේවා, ඒ හැර වෙනත් කිසියම් දෙයක් හෝ වේවා ඒවා සියල්ල මත් බව ඇති කරන මත් ද්‍රව්‍ය වේ. සැබැවින්ම මනස විකෘති කරන බුද්ධිය පහ කරන සෑම දෙයක්ම එය අධික වුව ද අල්ප වුව ද සර්වබලධාරී අල්ලාහ් ඒ්වා තහනම් කර ඇති අතර ඉන් වැළැක්වීය. මෙම මත් වර්ග අතරින් කවර වර්ගයක් කවරෙකු හෝ පානය කර එහි ඔහු ඇබ්බැහි වී පසුව මිය යන තෙක්ම ඒ ගැන පශ්චාත්තාප වී සමාව අයැද නොසිටියේ නම් ඔහුට ස්වර්ගයේ එය පානය කිරීම තහනම් කරමින් අල්ලාහ්ගේ දඬුවමට ඔහු සුදුස්සෙකු වනු ඇත.
03

Benefits

මත් ද්‍රව්‍ය තහනම් කිරීමේ මූලික හේතුව මත්බව ඇති කිරීමය. මත් බව ඇති කරන කවර වර්ගයක් වුව ද එය තහනම් වේ.
උත්තරීතර අල්ලාහ් මත් ද්‍රව්‍ය තහනම් කළේ එහි ඇති හිංසනයන් හා බරතපල අර්බූද පිරී පවතින බැවිනි.
ස්වර්ගයේ ඇති මත් පානය පරිපූර්ණ සුවය සහිත ඉමිහිරි පානයකි.
මෙලොවෙහි මත් පැන් පානය කිරීමෙන් කවරෙකු තමන්ව වළක්වා නොගත්තේ ද ස්වර්ග උයනේ එය පානය කිරීම අල්ලාහ් ඔහුට තහනම් කරනු ඇත. ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ අදාළා ක්‍රියා වර්ගයෙනි.
මරණයට පෙර කළ පාපකම් සඳහා පාපක්ෂමාව අයැදීම සඳහා යුහුසුළු වීමට උනන්දු කරවීම.

Attribution

[رواه مسلم وأخرج البخاري الجملة الأخيرة منه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...