සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන් හට අවසර දුන්නේය. නමුත් ඔහු නුඹලාට අවසර දුන්නේ නැත. එසේ මට අවසර දී ඇත්තේ දහවල් කාලයෙන් එක් හෝරාවක් පමණය. පෙර දින එහි පැවතුණු ගරුත්වය මෙන්ම අද දින එහි ගරුත්වය නැවත පැමිණ ඇත. එහෙයින් සහභාගිවී සිටින්නා සහභාගී නොවූවනට දන්වා සිටිය යුතුය.
අබූ ෂුරෙය්හ් ඉබ්නු අම්ර් අල් කුසාඊ අල් අදවී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා අම්ර් ඉබ්නු සඊද් ඉබ්නු අල් ආස් තුමාට මෙසේ ප්රකාශ කළහ. -එතුමා මක්කා වෙත සේනාවක් යැවූහ- අහෝ සෙන්පතියාණනි! ෆත්හ් ජයග්රහණයට පසු දින සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පවසා…

