افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#66197[صحيح]
HadeethEnc · 1.24.0

සැබැවින්ම බොරු පවසන, අපරාධකම් කරන පාලකයින් මතු බිහිවනු ඇත. එබැවින් කවරෙකු ඔවුන්ගේ බොරුව සම්බන්ධයෙන් ඔවුන්ව සහතික කර ඔවුන්ගේ අපරාධකම්වලට ඔවුනට සහය දෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේ ය. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම බොරු පවසන, අපරාධකම් කරන පාලකයින් මතු බිහිවනු ඇත. එබැවින් කවරෙකු ඔවුන්ගේ බොරුව සම්බන්ධයෙන් ඔවුන්ව සහතික කර ඔවුන්ගේ අපරාධකම්වලට ඔවුනට සහය දෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේ ය. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මා වෙත ඇති (හවුළුල් කව්සර්) තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. කවරෙකු ඔවුන් ගේ බොරුව සත්‍යය බව සහතික නොකර ඔවුන්ගේ අපරාධකම්වලට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මා වෙත ඇති තටාකය වෙත ඔහු පැමිණෙනු ඇත."
02

Explanation

තමන්ගේ මරණයෙන් පසු බොරු පවසන පාලකයෝ ජනතාව අතර පත් වන බවත් ඔවුන් සිදු නොකරන දෑ පවසා සිටින බවත්, තීන්දු තීරණවල දී අපරාධකම් සිදු කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා, කවරෙකු ඔවුන් වෙත පිවිස ඔවුන්ගේ බොරුව සහතික කර, අපරාධකාරී ක්‍රියාවට හෝ ප්‍රකාශයට ඔවුනට සහාය දෙන්නේ ද, සැබැවින්ම මම ඔහුගෙන් නිදොස් වූයෙමි. ඔහු මගෙන් කෙනෙකු නොවන අතර මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හව්ලුල් කව්සර් හෙවත් මාගේ තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. එමෙන්ම කවරෙකු ඔවුන් වෙත නො ගොස් ඔවුන්ගේ බොරුව සහතික නොකර, ඔවුන්ගේ අපරාධය සඳහා ඔවුනට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා සතු වන තටාකය වෙත පැමිණෙනු ඇත.
03

Benefits

පාලකයෝ වනාහි, ඔවුන් වෙත මඟ පෙන්වීමට, ඔවුන් නිවැරදි කිරීමට හා හානිය අවම කිරීමට පිවිසෙන්නේ නම් එයයි අපේක්ෂා කරනු ලබනුයේ. නමුත් ඔවුන්ගේ අපරාධයට සහාය දීමට හා ඔවුන්ගේ බොරුව සහතික කිරීමට ඔවුන් වෙත කවරෙකු පිවිසෙන්නේ ද එය හෙළා දකිනු ලබන්නක් වේ.
පාලකයකුගේ අපාරාධය සඳහා ඔහුට සහාය දෙන තැනැත්තන් හට කෙරෙන අවවාදය පැහැදිලි කිරීම.
නබි වදනේ ඇති මෙම අවවාදය එම ක්‍රියාව තහනම් කර ඇති බව පෙන්වා දෙයි. සැබැවින්ම එය මහා පාපකම් අතරින් එකකි.
යහපත හා දේව හැඟීම් ඇති කරන කටයුතු සඳහා සහාය දීමටත්, පාපය හා සතුරුකම ඇති කරන කටයුතු සඳහා සහාය නො දීමටත් දිරි ගැන්වීම
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතුව හවුලුල් කව්සර් නම් තටාකය ඇති බව හා එතුමාගේ සමූහයා එතුමා වෙත ඒ හරහා පැමිණෙන බව සහතික කිරීම.

Attribution

[رواه أحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...