මා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ආගම් ලත් ජනයා වෙසෙන භූමියක වෙසෙමු. එබැවින් ඔවුන්ගේ භාජනවල අප අනුභව කළ හැකිදැ?යි විමසුවෙමු.
අබූ සඃලබා අල්-හුෂ්නී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ආගම් ලත් ජනයා වෙසෙන භූමියක සිටිමු. එබැවින් ඔවුන්ගේ භාජනවල අප අනුභව කළ හැකි ද? එමෙන්ම දඬයම් භූමියක සිටිම…

