افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8363[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

නුඹලා කිසිවකුගේ පානය තුළට මැස්සෙකු වැටුණු විට ඔහු එය එහි ගිල්වා පසුව එය ඉවත් කළ යුතු වේ. හේතුව සැබැවින්ම උගේ පියාපත් දෙකින් එකක රෝගය සහ අනෙකෙහි ප්රතිකාරය ඇති බැවිනි.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා කිසිවකුගේ පානය තුළට මැස්සෙකු වැටුණු විට ඔහු එය එහි ගිල්වා පසුව එය ඉවත් කළ යුතු වේ. හේතුව සැබැවින්ම උගේ පියාපත් දෙකින් එකක රෝගය සහ අනෙකෙහි ප්රතිකාරය ඇති බැවිනි.” තවත් වාර්තාවක “සැබැවින්ම එහි රෝගය ඇති උගේ පියාපතින් සැබැවින්ම එය ආරක්ෂාව සළසයි.”
02

Explanation

පානයක මැස්සෙකු වැටුණු විටෙක සම්පූර්ණයෙන්ම එහි එය ගිල්වීමෙන් බලපෑමක් ඇති නොවන බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. එය උගේ පියාපත් දෙකින් එකක රෝගයත්. -එනම් ජලයේ ගිලී ඇති පියාපතයි.- අනෙකෙහි එහි රෝග කාරකයත් තිබෙන බැවිණි.
සතවර්ෂ ගණනාවකට පෙර මුස්ලිම්වරුන් දැන සිටි මෙම ප්රතිකාරය නවීන වෛද්යවරු විසින් සනාථ කර ඇත. ඉස්ලාමයේ ආශිර්වාදය මත පිහිටීම සඳහා සියලු ප්රශංසා අල්ලාහ් දෙවිඳාණන්ටම සතු වන්නේය.

Attribution

[ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...