افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8961[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

උණට බැණ නොවදිනු. සැබැවින්ම එය යකඩයක බැඳුණු මළ මයිනහම ඉවත් කරනවාක් මෙන් ආදම්ගේ දරුවන්ගේ පාපයන් ඉවත් කරනු ඇත.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අස්සාඉබ් හෝ මුසය්යිබ්ගේ මව වෙත පැමිණියහ. එවිට එතුමා “අහෝ උම්මු සාඉබ් -එසේ නැතිනම් උම්මුල් මුසය්යිබ්- ඔබ වෙව්ලනුයේ මන්දැ?යි විමසා සිටියහ. එවිට ඇය “උණ, අල්ලාහ් එහි අභිවෘද්ධිය තබා නැත“ යැයි පවසා සිටියාය. එවිට එතුමා “උණට බැණ නොවදිනු. සැබැවින්ම එය යකඩයක බැඳුණු මළ මයිනහම ඉවත් කරනවාක් මෙන් ආදම්ගේ දරුවන්ගේ පාපයන් ඉවත් කරනු ඇත.“
02

Explanation

සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා උම්මු සාඉබ් තුමිය වෙව්ලමින් සිටියදී ඇය වෙත පැමිණි බව ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා දන්වා සිටියි.
පසුව එතුමා ඇයගෙන් එයට හේතුව කුමක්දැයි විමසූ විට ඇය උණ එනම්: මෙසේ හටගන්නට හේතු වූයේ උණ යැයි දන්වා සිටියාය.
උණ යනු ශරීරයේ ඇතිවන උෂ්ණත්වයයි. එය රෝග අතුරින් එක් රෝගයකි. එහි විවිධ වර්ග ඇත. “අල්ලාහ් එහි අභිවෘද්ධිය තබා නැත.“ ඇය මෙසේ පැතුවේ උණ හේතුවෙන් ඇය පරීක්ෂාවට ලක් කරනු ලැබ සිටින බැවිනි.
එවිට එතුමා ඔබ උණට බැණ නොවදින්න යැයි පවසා සිටියහ.
එනම්: උණට බැණ වැදීමෙන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඇයව වැළැක්වූහ. හේතුව එය අල්ලාහ්ගේ ක්රියාවන් අතුරින් එකකි. සියලුම කටයුතු සිදුවන්නේ අල්ලාහ් විසිනි. එහෙයින් එයට බැණ වැදීමට මිනිසාට සුදුසු නොවන්නේය. හේතුව එයට බැණ වැදීම යනු එහි මැවුම්කරුට බැණ වදින්නාක් මෙනි. එහෙයින් නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා. තවත් විටෙක “ඔබ කාලයට බැණ නොවදිනු. හේතුව සැබැවින්ම අල්ලාහ් වන ඔහුමය කාලය වනුයේ.
පුද්ගලයකුට යම් අභාග්යයක් ඇති වූ විට ඉවසා අල්ලාහ් වෙතින් කුසල් බලාපොරොත්තු විය යුතුය.
“සැබැවින්ම එය යකඩයක බැඳුණු මළ මයිනහම ඉවත් කරනවාක් මෙන් ආදම්ගේ දරුවන්ගේ පාපයන් ඉවත් කරනු ඇත.“
තේරුම: සැබැවින්ම උණ යනු පාපයන්ට ප්රතිකර්මයක් ලෙස පිහිටන්නකි. එමෙන්ම නිළයන් උසස් කරවන්නකි. එය යකඩය ගින්නට දැමූ විට එහි මළකඩ ඉවත් කර එය පිරිසිව ඉතිරි වන්නාක් මෙනි. උණ ක්රියා කරනුයේත් එලෙසය. එය ආදම්ගේ දරුවන් සිදු කරන පාපයන් අතුරින් කුඩා පාපයන් ඉවත් කරවා ඔහු නැවතත් එයින් මිදී පිවිතුරුභාවය ලබන්නාක් මෙනි. උසය්මීන්ගේ රියාලුස් සාලිහීන්හි විවරණය. (6/467)

Attribution

[ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...