افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3579[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

ආදම්ගේ පුතනුවන් උදෑසන අවදි වූ විට, සැබැවින්ම සියලු අවයව, දිවට යටහත් වෙයි. ඒවා මෙසේ පවසනු ඇත: අප විෂයයෙහි ඔබ අල්ලාහ්ට බියවනු. අප සිටිනුයේ ඔබ තුළිනි. ඔබ ඍජුව කටයුතු කරන්නට බලන්නේ නම් අප ද ඍජුව කටයුතු කරන්නට බලන්නෙමු. ඔබ ඇඳවෙන්නට බලන්නේ නම් අපද ඇද වෙන්නට බලන්නෙමු යැයි පවසයි.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ආදම්ගේ පුතනුවන් උදෑසන අවදි වූ විට, සැබැවින්ම සියලු අවයව, දිවට යටහත් වෙයි. ඒවා මෙසේ පවසනු ඇත: අප විෂයයෙහි ඔබ අල්ලාහ්ට බියවනු. අප සිටිනුයේ ඔබ තුළිනි. ඔබ ඍජුව කටයුතු කරන්නට බලන්නේ නම් අප ද ඍජුව කටයුතු කරන්නට බලන්නෙමු. ඔබ ඇඳවෙන්නට බලන්නේ නම් අපද ඇද වෙන්නට බලන්නෙමු යැයි පවසයි.“
02

Explanation

හදීසයේ තේරුම: ශරීරයේ සෙසු අවයව දිවට යටහත් වෙයි. එ්වා එය අනුගමනය කරති. ඒ අනුව උදෑසන එළැඹෙන විට ඒවා මෙසේ පවසා සිටිති. “අප විෂයයෙහි ඔබ අල්ලාහ්ට බියවනු. අප සිටිනුයේ ඔබ තුළිනි“
දිව යනු තම සහෝදර අවයව වලට බොහෝ සෙයින් වැරදි කරන්නකි. එය නිවැරදිව තිබූ විට ඔහුගේ සෙසු ශරීර අවයවද නිවරැදිව පවතී. එමෙන්ම ඔහුගේ සෙසු ක්රියාවන්ද දැහැමි වනු ඇත. එමෙන්ම දිව සත්යයෙන් නැඹුරු වන්නේ නම් ශරීර අවයවද පවට නැඹුරු වනු ඇත. ඔහුගේ සෙසු ක්රියාවන්ද නපුරු වනු ඇත.
සල්ලල්ලාහු අලය්හි වසල්ලම් පැවසූ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ගැත්තකුගේ හදවත නිවැරදි වන තෙක් ඔහුගේ දේව විශ්වාසය නිවැරදි වන්නේ නැත. එමෙන්ම ඔහුගේ දිව නිවැරදි වන තෙක් ඔහුගේ හදවත නිවැරදි වන්නේ නැත.
මෙම පාඩම යටතේ දිවෙන් ඇතිවන වැරදි පිළිබඳ බොහෝමයක් හදීස් පෙන්වා දී ඇත. එක්කො, එය එහි හිමිකරුට සතුට ගෙන දෙකන්නක් වෙයි එසේ නැතිනම්, ඔහුට දඬුවමක් ගෙන දෙන්නක් වෙයි. අල්ලාහ්ට යටහත් වීමෙහි එය ඔහු පාලනය කර ගන්නේ නම්, මෙලොව හා මතු ලොව ඔහුට සතුටක් වනු ඇත. අල්ලාහ් තෘප්තියට පත් නොවන දෑහි එය ක්රියා කිරීමට ඉඩ හැරියේ නම් මෙලොව හා මතුලොව ඔහුට අලාභයක්ම වනු ඇත.
අල්කාරීගේ මිර්කාතුල් මෆාතීහ් මිෂ්කාතුල් මසාබීහ්හි විග්රහය. (වෙළුම 7/3040)

Attribution

[ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...