නියත වශයෙන්ම ගැත්තා (සිතා නොබලා) පැහැදිලි නොවන වදන් කතා කරයි. එමගින් ඔහු පෙරදිග හා අපරදිග අතර ඇති දුරට වඩා දුරින් නිරා ගින්න වෙත ඇද වැටෙයි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට සවන් දුන් බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කරයි: “නියත වශයෙන්ම ගැත්තා (සිතා නොබලා) පැහැදිලි නොවන වදන් කතා කරයි. එමගින් ඔහු පෙරදිග හා අපරදිග අතර ඇති දුරට වඩා දුරින් නිරා ගින්න වෙත ඇද වැටෙයි.”
Explanation
එහි ප්රතිඵලය වශයෙන් සිතා බලා කතා නොකරන හේතුවෙන් එසේ කතා කරන්නා තහනම් කරනු ලැබූ කටයුත්තක වැටෙනු ඇත. නිරා ගින්නෙහි අල්ලාහ්ගේ දඬුවමට ඔහුව ඉදිරිපත් කරනු ඇත. -අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!- ඇතැම් විට ඔහු නිරයේ ඈත ස්ථානයක වැටෙනු ඇත. එය නැගෙනහිර හා බටහිර අතර ඇති දුර ප්රමාණයට වඩා දුරස්ත වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

