افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8883[صحيح]
HadeethEnc · 1.24.0

“මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන චෝදනා නොකළ යුතුයි. දේව ප්‍රතික්ෂේප (කුෆ්ර්) ගැන චෝදනා නොකළ යුතුයි. (එසේ චෝදනාවට ලක්වූ) අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු ඇත.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.: “මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන චෝදනා නොකළ යුතුයි. දේව ප්‍රතික්ෂේප (කුෆ්ර්) ගැන චෝදනා නොකළ යුතුයි. (එසේ චෝදනාවට ලක්වූ) අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු ඇත.”
02

Explanation

'ඔබ දුෂ්ඨයෙක්' හෝ 'ඔබ කාෆිර්' යැයි කෙනෙක් තවත් කෙනෙකුට පැවසීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. ඔහු පවසා සිටි දෑ අනෙකා තුළ නොමැති නම් ඔහු සඳහන් කළ ගුණාංගයට සුදුස්සා බවට ඔහුම පත්වනු ඇත. ඔහුගේ ප්‍රකාශය ඔහුට එරෙහිව පිහිටනු ඇත. ඔහු පැවසූ පරිදි සැබෑ වූයේ නම්, ඔහු පවසා සිටි දෑ සත්‍යය බැවින් ඔහුට එරෙහිව කිසිවක් පිහිටන්නේ නැත.
03

Benefits

ෂරීආ (නීතිමය) සාධාරණීකරණයකින් තොරව ප්‍රතික්ෂේපය හෝ දුෂ්ඨකම ගැන පවසා කෙනෙකුට අවලාද නැගීම තහනම් කරන ලද්දකි.
ජනයා අතර තීන්දු පිරිනැමීමේ දී නිශ්චිතභාවයේ අනිවාර්යයභාවය මෙය පෙන්නුම් කරයි.
ඉබ්නු දකීක් අල්-ඊද් තුමා මෙසේ පවසයි: "මෙය යම් මුස්ලිම්වරයකු දෙස බලා ඔබ දේවතවය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයෙකු වේ යැයි -ඔහු එසේ නොවන අවස්ථාවක- පවසන අය කෙරෙහි බරපතල අවවාදයකි. එය විශාල ගැටලුවකි."
ඉබ්නු හජර් අල්-අස්කලානී තුමා මෙසේ පවසයි: නමුත් ය‌මෙක් යමෙකුට "ඔබ දුෂ්ඨයෙක්" යැයි පවසන ආකාරයෙන් ඔහු දුෂ්ඨයෙක් හෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙක් බවට පත් නොවේ. එහි පවසන ස්වරූපය තුළ විස්තර කිරීමක් ඇත. ඔහුගේ තත්ත්වය විස්තර කිරීම තුළින් ඔහුට හෝ වෙනත් අයට එය උපදෙසක් වනු ඇත්නම් ඒ සඳහා අනුමැතිය ඇත. නමුත් එමගින් ඔහුට අපහාස කිරීම, ඒ සම්බන්ධයෙන් ඔහුව ප්‍රසිද්ධියට පත් කිරීම හා ඔහුට රිදවීම අපේක්ෂා කළේ නම්, එය අනුමත නොවේ. ඊට හේතුව ඔහුගේ වැරදි වසන් කරන මෙන් නියෝග කර ඇති බැවින් හා ඔහුට යහපත ඉගැන්වීමට උපදෙස් දීමට නියෝග කර ඇති බැවිනි. මෙසේ කටයුතු කළ යුත්තේ දරදඬු ලෙස නොව, කරුණාවෙනි. ඇතැම් විට එලෙස කටයුතු කිරීමෙන් ඔහුගේ පෙළඹවීමට සහ බල කිරීමට හේතුවක් විය හැක. උඩඟු බොහෝ මිනිසුන්ගේ ස්වභාවය එලෙසය. විශේෂයෙන් අණ දෙන තැනැත්තා අණ දෙනු ලබන තැනැත්තාට වඩා තත්ත්වයෙන් පහත් නම් සැළකිය යුතු වේ.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...