افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8884[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

කවරෙකු යම් කෙනෙකුගේ බිරියට හෝ ඔහුගේ වහලෙකුට ද්රෝහිකම් කළේ ද ඔහු අප අතරින් නොවන්නේය.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු යම් කෙනෙකුගේ බිරියට හෝ ඔහුගේ වහලෙකුට ද්රෝහිකම් කළේ ද ඔහු අප අතරින් නොවන්නේය.”
02

Explanation

කවරෙකු කාන්තාවක් ඇයගේ සැමියාට එරෙහිව නපුරුකම් කිරීම සඳහා පොළඹවන්නේ ද එසේ නපුරුකම් කරන්නා පිරිමියෙකු හෝ වේවා! කාන්තාවක හෝ වේවා! එනම් ඇයගේ සැමියාව ඇය පිළිකුල් කරන තරමට ඔහු ගැන ඇය සැක කරන තරමට දික්කසාද වීමෙන් ඔහුගෙන් ඇය වෙන්වන තරමට ඇයගේ ස්වාමියගේ නපුරුකම් ඇය ඉදිරියේ මෙනෙහි කරමින් අර්බුධ ඇති කිරීමෙනි. එසේ නැතහොත් යම් පුද්ගලයකුගේ වහලාට ද්රෝහිකම් කරමින් තම ස්වාමියාව සැක කරන තරමට ඔහු සමග ඔහු නපුරු අයුරින් කටයුතු කරන තරමට ඔහු සමග ක්රියා කරන්නේ ද එවැන්නන් සම්බන්ධයෙන් මෙම දැඩි අවවාදය පැමිණ ඇත. සැබැවින්ම මෙම දැඩි අවවාදය සැබැවින්ම මෙම පාපය මහා පාපයක් බවත් මෙම අවවාදය හා තරවටු කිරීම ප්රයෝජනවත් වන බවත් පෙන්වා දෙයි.

Attribution

[ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...