සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!,
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මරණය ළඟා වූ අවස්ථාවේ එතුමාණන් පවසා සිටි අන්තිම කැමැත්තෙහි පොදුවේ දක්නට ලැබූ ප්‍රකාශය වූයේ "සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!, සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!" යන්නය. එලෙස එතුමාණන්ගේ පපුවේ ගැස්ම උගුරට එන තෙක්ම එසේ සිදු කළහ. එතුමාණන්ගේ දිව ඒ බව උච්චාරණය කිරීමට නොහැකි තරම් විය.
Explanation
Benefits
ගැත්තන් වෙත පැවරුණු අල්ලාහ්ගේ වගකීම් අතරින් වැදගත්ම වගකීම වනුයේ සලාතයයි. තවද මිනිසුන් සතු අයිතිවාසියක්ම ඉටු කිරීමේ දී ඉතා වැදගත් වන්නේ ඔවුන් සතු වගකීම් ඉටු කිරීම, විශේෂයෙන් දුර්වල අය හා පවුලේ අයට අමතරව තමන් යටතේ සිටින උදවියගේ අයිතිවාසිකම් ඉටු කිරීම ය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

