افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#66205[صحيح]
HadeethEnc · 1.24.0

උක්ල් හෝ උරයිනා (ගෝත්‍රයේ) මිනිසුන් පිරිසක් පැමිණියෝය. මදීනාවේ කාලගුණය ඔවුනට ගැළපුනේ නැත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: "උක්ල් හෝ උරයිනා (ගෝත්‍රයේ) මිනිසුන් පිරිසක් පැමිණියෝය. මදීනාවේ කාලගුණය ඔවුනට ගැළපුනේ නැත. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔටු කිරි දොවන්නෙකු කැඳවා උන්ගේ මූත්‍රා හා උන්ගේ කිරි පානය කරන්නට දෙන මෙන් නියෝග කළහ. පසුව ඔවුහු එහි ගියහ. ඔවුහු නිරෝගීභාවය ලැබූ කල්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ එඬේරාව මරා දමා සියලුම ඔටුවන් දක්කාගෙන ගියහ. දහවල් ආරම්භයේ මෙම පුවත පැමිණි විට, ඔවුන් පසුපසින් ලුහුබැද යන්නට පිරිසක් යැවූ අතර මධ්‍යහ්න වන කල්හි, ඔවුන්ව රැගෙන එන ලදී. පසුව ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද කපා දැමීමට එතුමාණෝ නියෝග කළහ. ඔවුන්ගේ ඇස්වලට හංවඩු ගසා හිරු අව්වට දමන ලදී. ඔවුන් ජලය ඉල්ලා සිටිය ද ඔවුනට එය සපයනු ලැබුවේ නැත. අබූ කිලාබා තුමා මෙසේ පැවසීය: මොවුන් සොරකම් කර ඇත. ඝාතනය කර ඇත. මොවුන් දේවත්වය විශ්වාස කළ පසු එය ප්‍රතික්ෂේප කර ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කර ඇත."
02

Explanation

උක්ල් හා උරයිනා ගෝත්‍ර දෙකින් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෝය. ඔවුන්ගේ කුසවල් ඉඳිමෙන්නට ගත් රෝගයක් ඔවුනට වැළඳුණේය. මදීනාවෙහි ආහාර හා කාලගුණය ඔවුනට අනුගත නොවූ බැවින් මදීනාවේ පදිංචි වීමට ඔවුහු පිළිකුල් කළහ. සදකා භාණ්ඩයට අයත් ඔටුවන් වෙත ගොස් උන්ගේ මූත්‍රා හා උන්ගේ කිරි පානය කරන මෙන් ඔවුනට නියෝග කළහ. පසුව ඔවුහු එහි ගොස් නිරෝගීභාවය ලබා පුෂ්ටිමත් වී ඔවුන්ගේ වර්ණය ඔවුනට නැවත ලැබුණු කල්හි ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ එඬේරාව මරා දමා සියලුම ඔටුවන් දක්කාගෙන ගියහ. දහවල් ආරම්භයේ මෙම පුවත පැමිණි විට, ඔවුන් සොයා පිරිසක් යැවූ අතර ඔවුහු ඔවුන්ව අල්ලා ගත්හ. මධ්‍යහ්න වන කල්හි, ඔවුන්ව සිරකරුවන් ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත රැගෙන එන ලදී. පසුව ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද කපා හරින මෙන්ද ඔවුන්ගේ ඇස් අන්ධ කරන මෙන් ද නියෝග කළ අතර හිරු අව්වට දමන ලදී. ඔවුන් එඬේරාව මරා දැමුවේ ද ඒ අයුරිනි. ඔවුන් ජලය ඉල්ලා සිටිය ද ඔවුන් මිය යන තෙක්ම ඔවුනට එය සපයනු ලැබුවේ නැත. අබූ කිලාබා තුමා මෙසේ පවසයි. "මොවුන් සොරකම් කර ඇත. ඝාතනය කර ඇත. මොවුන් දේවත්වය විශ්වාස කළ පසු එය ප්‍රතික්ෂේප කර ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කර ඇත."
03

Benefits

මාංශ ලෙස පරිභෝජනයට ගන්නා සතුන්ගේ මූත්‍රා පිරිසිදුය.
ඔටු කිරි හා ඔටු මූත්‍රා තුළින් සුව කිරීම හා ප්‍රතිකාර කිරීම ආගමානුගත කරන ලද්දකි.
කිසාස් හෙවත් සමප්‍රතිචාර දැක්වීමේ දී එකිනෙකට සමාන වීම ආගමානුගත කරන ලදී, සම ප්‍රතිචාර දැක්වීමේ හා එකිනෙකට සරිලන ආකාරයෙන් තොරව එසේ ප්‍රතිචාර දක්වීම තහනම් කරන ලද්දකි.
ගැටුමකින් හෝ සටනකින් හෝ කණ්ඩායමක් එක්ව එක් අයකු ඝාතනය කළ ද එක සමානය එම කණ්ඩයමේ එකිනෙකාට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු වේ.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...