HadeethEnc · 1.24.0
උණ, නිරයේ ඌෂ්ණයෙන් වූවකි. එහෙයින් ජලයෙන් එය සිසිල් කර ගනු.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අාඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “උණ, නිරයේ උෟෂ්ණයෙන් වූවකි. එහෙයින් ජලයෙන් එය සිසිල් කර ගනු.“
02
Explanation
සැබැවින්ම උණ, නිරයේ දැඩි රෂ්මිය තාපයෙන් වූවක් බව නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියේය. රෝගියාට එය හට ගත්තේ නම් එය එයින් වූවකි. එම රෂ්ණය ජලය මගින් ඉවත් වනු ඇත.
Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

