සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැකි දහයක් බැගින් ඉගෙන ගත් බවත් ඒ තුළ ඇති දැනුම හා ක්‍රියාව දැන ගන්නා තෙක් ඔවුන් අනෙක් දහය නොගත් බවත් අපි දැනුම සහ ක්‍රියාව දැන ගත්තෙමු යැයි පවසා සිටි බවත් අපට ප්‍රකාශ කර සිටියේය
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ අබ්දුර් රහ්මාන් අස්-සුලමා (රහිමහුල්ලාහ්) විසින් වාර්තා කරන ලදී. අප වෙත අල් කුර්ආනය කියවා පෙන් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමියෙක්: "සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැකි දහයක් බැගින් ඉගෙන ගත් බවත් ඒ තුළ ඇති දැනුම හා ක්‍රියාව දැන ගන්නා තෙක් ඔවුන් අනෙක් දහය නොගත් බවත් අපි දැනුම සහ ක්‍රියාව දැන ගත්තෙමු යැයි පවසා සිටි බවත් අපට ප්‍රකාශ කර සිටියේය.
Explanation
Benefits
අල් කුර්ආනය ඉගෙන ගැනීම යනු එය වටහා ගෙන එහි ඇති දෑ ක්‍රියාවට නැංවීමෙන් සිදුවන්නකි. එය කියවීමෙන් හා කටපාඩම් කිරීමෙන් පමණක් සිදු වන්නේ නැත.
යමක් ප්‍රකාශ කිරීමට හෝ යමක් කිරීමට පෙර ඒ් පිළිබඳ දැනුම අනිවාර්යයි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

