افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65019[صحيح]
HadeethEnc · 1.24.0

කුහකයාට උපමාව බැටළු රැළ දෙකක් අතර කලබලයෙන් සිටිනා බැටළුවෙකු මෙන් ය. විටෙක ඌ එක් රැළකට පැටලෙයි. තවත් විටෙක අනෙක් රැළට පැටලෙයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "කුහකයාට උපමාව බැටළු රැළ දෙකක් අතර කලබලයෙන් සිටිනා බැටළුවෙකු මෙන් ය. විටෙක ඌ එක් රැළකට පැටලෙයි. තවත් විටෙක අනෙක් රැළට පැටලෙයි."
02

Explanation

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කුහකයාගේ තත්වය පැහැදිලි කළ අතර ඔහු බැටළු රැළ දෙකෙන් කුමන බැටළු රැළක් අනුගමනය කළ යුතු දැයි නොදන්නා බැටළුවෙකු සේ වන බව පැහැදිලි කළහ. ඌ විටෙක එක් රැළකට යයි. තවත් විටෙක ඌ අනෙක් රැළට යයි. ඔවුහු දේවත්වය විශ්වාස කිරීම හා ප්‍රතික්ෂේප කීරීම අතර ව්‍යාකූලත්වයෙන් පසුවෙති. ඔවුන් මතුපිටින් මෙන්ම ඇතුළාන්තයෙන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් සමග නැත. එමෙන්ම ඔවුන් මතුපිටින් මෙන්ම ඇතුළාන්තයෙන් දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් සමග ද නැත. නමුත් ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් සමග සිටින බව මතුපිටින් පෙන්වා ගනිති. ඔවුන්ගේ අභ්‍යන්තරය සැකයේ හා කුතුහලයේ පවතී. විටෙක ඔවුන් වෙත ද විටෙක මොවුන් වෙත ද ඔවුහු නැඹුරු වෙති.
03

Benefits

නියමිත අර්ථයට සමීප කරවීම සඳහා උපමා ඉදිරිපත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීමකි.
දෙගිඩියාවෙන්, සැකයෙන් සහ අස්ථාවරත්වයෙන් පෙළන කුහකයින්ගේ තත්ත්වය පැහැදිලි කිරීම.
කුහකයින්ගේ තත්වය ගැන අනතුරු ඇඟවීම සහ පිටතින් මෙන්ම ඇතුළාන්තයෙන් විශ්වාසය තුළ සත්‍යවාදී සහ අධිෂ්ඨානශීලීව සිටීමට උනන්දු කරවීම.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...