افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8291[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

අපගේ පරමාධිපතියාණන් තම කෙණ්ඩය නිරාවරණය කරයි. එවිට දේවත්වය (ඊමාන්) විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. මුහුණිච්චාවට හා කීර්තියට මෙලොවෙහි සුජූද් කරමින් සිටි සෑම කෙනෙකුම රැඳී සිට, සුජූද් කිරීම සඳහා බැහැර වී යයි. නමුත් ඔහුගේ පිට කොන් ද එකම තැටියක් බවට හැරෙනු ඇත.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපගේ පරමාධිපතියාණන් තම කෙණ්ඩය නිරාවරණය කරයි. එවිට දේවත්වය විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. මුහුණිච්චාවට හා කීර්තියට මෙලොවෙහි සුජූද් කරමින් සිටි සෑම කෙනෙකුම රැඳී සිට, සුජූද් කිරීම සඳහා බැහැර වී යයි. නමුත් ඔහුගේ පිට කොන් ද එකම තැටියක් බවට හැරෙනු ඇත.”
02

Explanation

උත්තරීතරයාණන් තම ගෞරවනීය කෙණ්ඩය නිරාවරණය කරයි. දේවත්වය විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. නමුත් ජනයාට ප්රදර්ශනය කිරීම සඳහා මෙලොවෙහි සුජූද් කරමින් සිටි කුහකයෝ වනාහි, ඔවුන් එසේ සුජූද් කිරීමෙන් වළක්වනු ලබති. ඔවුන්ගේ පිටවල් එකම තට්ටුවක් බවට පත් කරනු ලැබේ. නැමීමට හෝ සුජූද් කිරීමට හෝ ඔවුනට නොහැකි වේ. සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සැබෑ ලෙසින්ම අල්ලාට සුජූද් කරන්නන් නොවූහ. ඔවුන් සුජූද් කරමින් සිටියේ ලෞකකි හේතූන් වෙනුවෙනි. කෙණ්ඩය නම් අවයවය දරුණු හෝ වේදනාසහගත හෝ වෙනත් යම් ආකාරයෙන් අර්ථවත් කිරීම සුදුසු වන්නේ නැත. සැබැවින්ම එය කිසිදු විස්තර කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව එමෙන්ම කිසිදු විකෘති කිරීමකින් හෝ අඩුවැඩි කිරීමකින් තොරව අල්ලාහ් සතු ගුණාංගයක් (ලක්ෂණයක්) බව තහවුරු කිරීම අනිවාර්යය වේ.

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...