افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3366[صحيح]
HadeethEnc · 1.24.0

“කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”
02

Explanation

කුහකයින් ගැන හා ඔවුන් සලාතයට සහභාගී වීමේ දී විශේෂයෙන් ඉෂා හා ෆජ්ර් සලාත් දෙකට සහභාගී වීමේ දී ඔවුන් දක්වන මැලිකම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම මුස්ලිම්වරු සාමුහිකව ඒ දෙක ඉටු කිරීම සඳහා සහභාගී වීමේ ප්‍රතිඵල සහ කුසල් ගැන ඔවුන් දැනුම්වත් වන්නේ නම්, දරුවකු අත් දෙකෙන් හා දණින් දණ ගසා පැමිණෙන පරිදි ඔවුන් ද දණ ගසා හෝ ඒ දෙක වෙත පැමිණෙනු ඇත.

සලාතය සඳහා නියෝග කරනු ලැබ ඒ සඳහා ඉකාමත් ද කියනු ලැබ තම ස්ථානයේ හිඳ ජනතාවට සලාතය මෙහයවන මිනිසෙකු නියම කර පසුව එතුමාණන් පිරිවරා දරමිටි ඔසවා ගත් පිරිසක් සමග පිටත්ව ගොස් සාමුහික සලාතයට සහභාගී නොවූ මිනිසුන්ගේ නිවෙස් ගින්නෙන් පුළුස්සා දැමීමට එතුමාණෝ තරයේ සිතා ගත්හ. හේතුව එහි ඇති වරදේ බරපතලකම නිසාවෙනි. -නමුත් එතුමාණෝ එසේ සිදු නොකළහ.- හේතුව එහි කාන්තාවන් හා අසරණ දරුවන් හා නිදහසට කරුණු ඇති වෙනත් අයද එහි වෙසෙන බැවිනි. ඔවුනට එහි පාපය නැත.
03

Benefits

මස්ජිදයේ සාමුහික සලාතයට සහාභාගී නොවී, ඉන් මග හැරීමේ ඇති බරපතලකම.
කුහකයින් මුහුණිච්චාව හා ප්‍රදර්ශණය කිරීම හැර වෙනත් කිසිවක් ඔවුන්ගේ නැමදුම් තුළින් ඔවුහු අපේක්ෂා නොකරති. මිනිසුන්ට පෙණෙන අවස්ථාවේ මිස ඔවුහු සලාතය සඳහා සහභාගී නොවෙති.
ඉෂා සලාතය හා ෆජ්ර් සලාතය සාමුහිකව ඉටු කිරීමේ ඉමහත් මහිමය. දණ ගසමින් හෝ ඒ වෙත පැමිණීම ඉතා වැදගත් වේ.
ඉෂා සලාතය හා ෆජ්ර් සලාත සුරක්ෂිතව ඉටු කරමින් පැමිණීම, කුහක කමින් මිදීමකි. ඒ සඳහා පසුබෑම කුහකයින්ගේ ගුණාංග අතරින් වේ.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...