افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6076[صحيح]
HadeethEnc · 1.24.0

ඔබ දෙපළ ඉල්ලා සිටින දෑට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියහ. "එසේ නම් ඔබ දෙපළ ඔබ දෙපළගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න. තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. සේවකයකුට වඩා එය ඔබ දෙපළට උතුම් වේ." යැයි පැවසූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඇඹරුම් ගල හේතුවෙන් ඇගේ අතෙහි හට ‌ගෙන තිබූ වේදනාව සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. එතුමාණන් වෙත වහලුන් ගෙනැවිත් ඇති බව ඇයට දැනගන්නට ලැබුණ ද එතුමාණන්ව මුණ ගැසෙන්නට ඇයට ලැබුණේ නැත. පසුව ඇය ඒ ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට මතක් කර සිටියාය. එතුමාණන් පැමිණි විට ආඉෂා තුමිය ඒ ගැන එතුමාණන්ට දන්වා සිටියා ය. තවදුරටත් ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේය. "අපි නිදියහයනට පැමිණ සිටිය දී එතුමාණෝ අප වෙත පැමිණියහ. අප ද නැගිටින්නට ගියෙමු. පසුව එතුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඔබ දෙපල ඉන්න තැනම ඉන්න." පසුව එතුමාණෝ පැමිණ මා හා ඇය අතර වාඩි වූහ. එතුමාණන්ගේ පාද දෙකෙහි සීතළ මාගේ කුසට දැනෙන තරමට විය. එවිට එතුමාණෝ "ඔබ දෙපළ ඉල්ලා සිටින දෑට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියහ. "එසේ නම් ඔබ දෙපළ ඔබ දෙපළගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න. තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. සේවකයකුට වඩා එය ඔබ දෙපළට උතුම් වේ." යැයි පැවසූහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණිය වූ ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය එතුමාණන් වෙත පැමිණ ඇඹරුම් ගලෙහි ඇඹිරීම හේතුවෙන් ඇගේ අතෙහි හට ‌ගෙන තිබූ සළකුණ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. එතුමාණන් වෙත වහලුන් පැමිණි කල්හි ඒ අය අතරින් තමන්ගේ ස්ථානයේ හිඳ නිවසේ කටයුතු කිරීම සඳහා සේවකයකු ඉල්ලා සිටීමට ඇය පැමිණියාය. නමුත් එතුමාණන්ව තම නිවසේ දකින්නට නොවීය. පසුව ඇය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය හමු වී ඒ ගැන ඇයට සඳහන් කර සිටියාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැමිණි කල්හි, එතුමාණන්ගෙන් වහලෙකු ඉල්ලා ෆාතිමා තුමිය පැමිණි සිටි බව ආඉෂා තුමිය එතුමාණන්ට දන්වා සිටියාය. ෆාතිමා තුමිය හා අලී තුමා (රළියල්ලාහු අන්හුමා) නිදන්නට සූදානම් ව සිටිය දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙත පැමිණ ඔවුන් අතර වාඩි වූහ. එතුමාණන්ගේ පාද දෙකෙහි සීතළ අලී තුමාගේ කුසට දැනෙන තරමට විය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "සේවකයකු ඔබට ලබා දෙන මෙන් ඔබ මගෙන් ඉල්ලා සිටින කරුණට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට උගන්වන්න ද?" "එසේය" යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. රාත්‍රියේ නිදන්නට ඔබ ‌දෙදෙනා සූදානම් වූ විට අල්ලාහු අක්බර් (අල්ලාහ් අති‌ ශ්‍රේෂ්ටය) යැයි තිස් හතර වරක් පවසා ඔහුව ශ්‍රේෂ්ටත්වයට පත් කරන්න. සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) යැයි තිස්තුන් වරක් පවසා ඔහු පිවිතුරු කරන්න. අල්හම්දු ලිල්ලාහ් (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යැයි තිස්තුන් වරක් පවසා අල්ලාහ්ව පැසසුමට ලක් කරන්න. මෙම අනුවාද ඔබ සේවකයකු ලබනවාට වඩා ඔබ දෙපළට ශ්‍රේෂ්ට වන්නේය.
03

Benefits

මෙම සමෘද්ධිමත් අනුවාද මත අඛණ්ඩව නිරත වීම යෝග්‍යය වේ. නබිතුමාණන්ගේ මෙම උපදෙස අලී (රළියල්ලාහු අන්හු) තුමා කිසිවිටෙක අත් නොහළ බව සඳහන් වී ඇත. එතුමා සිෆ්ෆින් රාත්‍රියේ පවා මෙම අනුවාද ඇතුළත් කර ගෙන ඇත.
මෙම අනුවාද රාත්‍රියේ නින්දට යන විට පමණක් පවසනු ලබන්නක් නොවේ. ඒ ගැන ප්‍රකාශය මුආද් තුමා, ෂුඃබා තුමාගෙන් ලබා මුස්ලිම්හි මෙසේ වාර්තා කර ඇත. "ඔබ දෙපළ ‌රාත්‍රියේ නිදියහනට යන විට"
මුස්ලිම්වරයකු රාත්‍රිය ආරම්භයේ මෙම දික්ර් ප්‍රකාශ කිරීමට අමතක වී, පසුව එහි අවසානයේ මතක් වූ විට එය ප්‍රකාශ කිරීමෙහි වරදක් නැත. මෙම හදීසයේ වාර්තාකරු වූ අලී (රළියල්ලාහු අන්හු) තුමා පවසන පරිදි, සිෆ්ෆින් දින රාත්‍රි ආරම්භයේ මෙය ප්‍රකාශ කිරීමට තමන්ට අමතක වූ බවත්, පසු ව සුබ්හු වේලාවට පෙර එය ප්‍රකාශ කර සිටි බවත් සඳහන් කළේය.
මුහල්ලබ් තුමා මෙසේ පවසයි: "මෙලොවට වඩා ‌මතුලොවට බලපෑමක් ඇති කළ හැකි, තම පවුල වෙනුවෙන් ඉසිලිය යුතු, තමන් වෙත පැවරෙන දෑ සිදු කිරීමට හැකියාව ඇතොත් එය දැරීම පිළිබඳ මෙම හදීසය තුළ ඇතුළත් වේ.
ඉබ්නු හජර් අස්කලානී තුමා මෙසේ පවසයි: කවරෙකු එය පුරුද්දක් බවට පත් ක‌ර ගත්තේ ද, එමඟින් වෙහෙසට පත් වූවද ඒ අයුරින් අධිකව කටයුතු කිරීම බාධාවක් නොවේ. එය අසීරුතාවක් ද නොවන්නේ ය.
අයිනී තුමා මෙසේ පවසයි: යහපත් වන ක්‍රමය වනාහි: එය මතුලොව සමඟ සමබන්ධ වී සේවකයා මෙලොව සමඟ සම්බන්ධ වීමයි. සැබැවින්ම මතුලොව ශ්‍රේෂ්ඨය, වඩාත් ස්ථායීය. එසේ නැතහොත් ඇය ඉල්ලා සිටින දෑ සමග සම්බන්ධ කිරීමේ අදහස අනුව පිහිටීම. එනම් සේවකයකු සතු හැකියාව ලැබීමට වඩා සේවය සඳහා ශක්තිය හා බලය මෙම අනුවාද තුළින් ඇය ලැබීමය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...