افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5403[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ ඔහු මා කෙරෙහි සලවාත් නො පවසා සිටියේ ද ඔහු මසුරු පුද්ගලයෙකි.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව හුසෙයින් ඉබ්නු අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ ඔහු මා කෙරෙහි සලවාත් නො පවසා සිටියේ ද ඔහු මසුරු පුද්ගලයෙකි.”
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමයට හෝ එතුමාණන්ගේ ගුණ නාමයට හෝ එතුමාණන්ගේ බැඳි නාමයට හෝ සවන් දෙන අවස්ථාවේ එතුමාණන්ට සලාවත් නො පැවසීම ගැන එතුමාණෝ අවවාද කළහ. එතුමාණෝ, "මහා මසුරා වනුයේ මා ගැන ඔහු ඉදිරියේ මෙනෙහි කළ විට මා කෙරෙහි සලවාත් නොපවසා සිටින්නාය" යැයි ද පවසා සිටියහ. ඊට හේතුව පහත සඳහන් කරුණුය.

පළමුවැන්න: ඔහු යමක් පිළිබඳ මසුරුකමින් කටයුතු කරයි. ඒ හේතුවෙන් සුළු වශයෙන් හෝ වැඩි වශයෙන් හෝ ඔහු අලාභ විඳියි. ඔහු ධනය වියදම් කරන්නේ නැත. එමෙන්ම ශ්‍රමය කැප කරන්නේ ද නැත. (වෙහෙස මහන්සි වන්නේ ද නැත.)

දෙවැන්න: ඒ හේතුවෙන් ඔහු, ඔහු වෙනුවෙන්ම අලාභය විඳ ගනියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් පැවසීමේ කුසල ඔහු අහිමි කර ගනියි. මක්නිසාද යත් එතුමාණන් කෙරෙහි සලවාත් පැවසීමෙන් වැළකී සිටීමෙන් ඔහු තුළ මසුරුකම ඇති කර ගන්නා අතර, නියෝගයට අනුකූලව ඉටු කළ යුතු අයිතියක් ඉටු කිරීමෙන් හා එහි ප්‍රතිඵල ලබා ගැනීමෙන් වැළකී සිටින බැවිනි.

තුන්වැන්න: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් පවසා සිටීම යනු එතුමාණන්ගේ අයිතිවාසිකම් කොටසක් ඉටු කිරීමකි. මන්ද අපට ඉගැන් වූ තැනැත්තා එතුමාණන්ය. අපට මඟ පෙන් වූ තැනැත්තා එතුමාණන්ය. භාග්‍යවත්, උත්තරීතර වූ අල්ලාහ් වෙත අපව කැඳ වූ තැනැත්තා එතුමාණන්ය. එතුමාණෝ අප වෙත මෙම දිව්‍ය පණිවිඩය හා මෙම නීති පිළිවෙත ගෙන ආහ. - සර්වබලධාරී අල්ලාහ්ගෙන් පසුව- අපගේ මඟ පෙන්වීමට හේතු වූයේ එතුමාණන්ය. එහෙයින් එතුමාණන් කෙරෙහි යමෙක් යාච්ඥා නොකරන්නේ ද, ඔහු තමාටම මසුරු විය. ඔහු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට කළ යුතු ඉතා අවමම අයිතිය පවා පිරිනැමීමට ඔහු මසුරු විය.
03

Benefits

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් පැවසීම අත්හැරීම මසුරුකමේ ලකුණකි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් සලවාත් කීම (ප්‍රාර්ථනා කිරීම) සෑම විටම කරුණාවේ හා කීකරු වීමේ හොඳම ක්‍රියාවක් වන අතර එතුමාණන්ව මෙනෙහි කරන සෑම විටම එය සනාථ වේ.
නවවි තුමා මෙසේ පවසයි: ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලවාත් පවසන (ප්‍රාර්ථනා කරන) විට සලාත් හා සලාම් දෙකම එකට පැවසිය යුතුය. ඒ දෙකින් එකක් මත පමණක් සීමා වී (සල්ලල්ලාහු අලයිහි) යනුවෙන් පමණක් හෝ (අලයිහි සලාම්) යනුවෙන් පමණක් හෝ නො පැවසිය යුතුය.
අබුල් ආලියා තුමා "සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතවරු නබි තුමාණන් වෙත සලවාත් පවසති" යන ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියි: සර්වබලධාරී අල්ලාහ් ඔහුගේ නබිවරයාට සලවාත් ප්‍රකාශ කිරීම යනු: ඔහු එතුමාණන්ව ප්‍රශංසා කොට අගය කිරීමය. මලක්වරුන් හා මිනිසුන් සලවාත් පැවසීම යනු: ප්‍රාර්ථනා කිරීමය.
අල්-හලීමී තුමා මෙසේ පවසයි: (අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින්) යන්නෙහි තේරුම: අහෝ දෙවිඳුනි! එතුමාණන්ගේ මෙනෙහි කිරීම උසස් කිරීමෙන් ද, එතුමාණන්ගේ දහම ප්‍රචලිත කිරීමෙන් ද, එතුමාණන්ගේ පිළිවෙත ස්ථාවර කිරීමෙන් ද මෙලොවෙහි එතුමාණන්ව ගෞරවය කරනු මැනව! මතුලොවෙහි ද, තම ජනතාව අතර එතුමාණන්ව මැදිහත් කරවීමෙන් ද, එතුමාණන්ට හිමි කුසල් හා ප්‍රතිඵල අධිකව ලබා දීමෙන් ද, එතුමාණන්ගේ මහිමය මකාම් මහ්මූද් නම් ප්‍රශංසනීය ස්ථානයේ මුල්කාලීන ජනයාට මෙන්ම පසුකාලීන ජනයා සියල්ලන්ටම මතු කර පෙන්වීමෙන් ද එතුමාණන්ව ගෞරවය කරනු මැනව! එතුමාණන්ව සියලු සමීප සාක්ෂිකරුවන්ට ඉහළින් ප්‍රමුඛ අයකු බවට පත් කරනු මැනව!

Attribution

[رواه الترمذي والنسائي في الكبرى وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...