افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6047[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රාර්ථනා කරන්නෙකු වූහ. “අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බරසි වල් ජුනූනි වල් ජුසාමි වසය්යිඉල් අස්කාමි.” (අහෝ දෙවියනි, කුෂ්ට රෝග, මානසික රෝග, ළාඳුරු රෝග හා අනෙකුත් දරුණු රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි.)

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රාර්ථනා කරන්නෙකු වූහ.
اللهم إني أعوذ بك من البَرَصِ، والجُنُونِ، والجُذَامِ، وَسَيِّئِ الأسْقَامِ
“අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බරසි වල් ජුනූනි වල් ජුසාමි වසය්යිඉල් අස්කාමි.” (අහෝ දෙවියනි, කුෂ්ට රෝග, මානසික රෝග, ළාඳුරු රෝග හා අනෙකුත් දරුණු රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි.)
02

Explanation

මෙම හදීසයේ සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියමිත රෝගවලින් ආරක්ෂාව පතන්නෙකු වූහ. එය එහි ඇති අවදානම හා බලපෑමේ තරම පෙන්වා දෙනු ඇත. පසුව පොදුවේ දරුණු රෝග වලින් සුවය හා ආරෝග්යය ඉල්ලා සිටියහ. මෙම ප්රාර්ථනාව පොදුවේ මෙන්ම විශේෂිත රෝග ඇතුළත් වේ. එතුමාණන් “අහෝ දෙවියනි, කුෂ්ඨ රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි. යැයි ප්රාර්ථනා කළේය. එය සමේ ඇතිවන අළුහම් ධද වැනි කුෂ්ඨ රෝග වන්නේය. මැවීමෙහි ඇතිවන එවැනි වෙනස්කම ජනයා අතරින් දුරස් කරවයි. එමගින් අදාළ පුද්ගලයාට හුදකලාව උරුම වන අතර එය ඔහුව අතෘප්තියට ගෙන යා හැකිය. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!
මානසික රෝග යනු: සිහි බුද්ධිය පහව යෑමය. බුද්ධිය යනු වගවීමට යොමු කරන්නකි. මිනිසා තම පරමාධිපතිට නැමදුම් කරන්නේ එමගිනි. අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ පරිශීලනය කර සිතා බලන්නේ ද එමගිනි. ඒ ගැන පවතින කතා අතිමහත්යය. බුද්ධිය පහව යෑම යනු මිනිසාම පහව යෑමය.
‘ලාඳුරු’ යනු ශරීර කොටස් කා දමන්නකි. මාංශ කඩා වැටෙන්නකි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! ‘දරුණු රෝග’ යනු අසාද්ය රෝග වේ. එය ජනයා අතර පුද්ගලයා නින්දාවට පත් කරන දුර්වලතාවන් වේ. අංශභාගය, අන්ධභාවය සහ පිළිකා වැනි රෝග ස්වභාවයෙන්ම ඔහුව හුදකලා කරයි. සැබැවින්ම ඒවා අධික පිරිවැයක් දරන්නට සිදුවන බලවත් ඉවසීමක් අවශ්යය වන දරුණු රෝගාබාධ වෙති. අල්ලාහ් වෙනුවෙන් ඉවසන තම හදවත ඔහු සමග බැඳුණු අයකු මිස එය දරා ගන්නේ නැත.
එමෙන්ම මෙය මෙම ධර්මයේ ඇති විශාලත්වය පිළිඹිබු කරයි. එය මුස්ලිම්වරයාගේ ශරීරයත් ඔහුගේ දහමත් සැලකිල්ලට ගනිමින් ආරක්ෂා කරයි.

Attribution

[ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...